ලොකය ගැන

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රූප සියල්ල මායාවක් තමා. ඇත්තටම කොටස් බෙදලා බැලුවම මුකුත් නෑ.
     
    • Wow
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Human reality
    අපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?
    ඒ මායාව පවතින්නේ අපිට ඇවැසි විදිහට ද? වෙන කෙනෙක්ට ඇවැසි විදිහට ද? නැතිනම් ඒ මායාවටම ස්වාධීන වූ විදිහටද?
    එය මායාවක් යැයි ප්‍රත්‍යක්ෂවම හදුන ගන්නේ කොහොමද්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,839
    68,226
    113
    අපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?
    ඒ මායාව පවතින්නේ අපිට ඇවැසි විදිහට ද? වෙන කෙනෙක්ට ඇවැසි විදිහට ද? නැතිනම් ඒ මායාවටම ස්වාධීන වූ විදිහටද?
    එය මායාවක් යැයි ප්‍රත්‍යක්ෂවම හදුන ගන්නේ කොහොමද්?
    Ara video eka balanna bn okoma tiyenawa.eka para click wena ekak ne
     
    • Like
    Reactions: shadow134

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    අපි ඉන්නේ මායාවක නම් ඒ මායාවට හේතුව මොකද්ද?
    ඒ මායාව පවතින්නේ අපිට ඇවැසි විදිහට ද? වෙන කෙනෙක්ට ඇවැසි විදිහට ද? නැතිනම් ඒ මායාවටම ස්වාධීන වූ විදිහටද?
    එය මායාවක් යැයි ප්‍රත්‍යක්ෂවම හදුන ගන්නේ කොහොමද්?
    මේකට උබට හම්බෙන උත්තරෙත් මායාවක්... o_O
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,044
    23,775
    113
    නෑ බන් මෙහෙම. දැන් උබ විතරයි ඉන්නේ. මමත් මායාවක් , මේ කිරියත් මායාවක්, උබ වටේ සිද්ද වෙන හැමදේම උඹව අන්දන්න තියන උබම හිතින් හදාගත්ත කතාවක් වගේ දෙයක්. :baffled:

    Boltzmann brain කියල තියෙනව concept එකක් බලපන්.

    හැබැයි ඉන්නෙ මම හරි උබ හරි විතරක් නෙමේනන්, ඇත්තටම මෙහෙම ජීවීන් ගොඩක් ඉන්නවනන් හැමෝම එකම නිරීක්ෂණ ගන්න එකෙන් යම් validity එකක් එනව නේහ් වාස්තවික ලෝකයක් හෝ අඩුම ගානෙ හැමෝටම පොදු උන ලෝකයක් ඇති කියල.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    Boltzmann brain කියල තියෙනව concept එකක් බලපන්.

    හැබැයි ඉන්නෙ මම හරි උබ හරි විතරක් නෙමේනන්, ඇත්තටම මෙහෙම ජීවීන් ගොඩක් ඉන්නවනන් හැමෝම එකම නිරීක්ෂණ ගන්න එකෙන් යම් validity එකක් එනව නේහ් වාස්තවික ලෝකයක් හෝ අඩුම ගානෙ හැමෝටම පොදු උන ලෝකයක් ඇති කියල.
    මායාව ඇතුලේ ඉන්න හමෝටම ලැබෙන නිරීක්ෂණ අදාළ නෑ .. ඒකත් කතාවේ කෑල්ලක් විතරයි ඉතින්. සිරාවට එහෙම වෙන්න බැරි කමක් නෑ .. :unsure:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    අන්තිමට අහපු දේශනය මොකක්ද? මටත් ඕක ඇහිල තියෙනව. තනියමනං අවබෝධ වෙලා නෑ.
    ඔයාට මේ ගැන තනියම හිතුනනං මම හිතනවට වඩා තැනක ඔයා ඉන්නව. සමහරවිට ඔයා දේවල් පඨිච්ච සමුප්පන්නව දකිනව වෙන්න පුලුවන්. හොඳට දේශන අහන්න. ඇප් එකෙන් හරි ත්‍රිපිඨක කියවන්න. මට කියන්න පුලුවන් ඔච්චරයි. වෙන අදහසක් දෙන්න තරම් මට්ටමක මම නැහැ.