ලොක්කට දුක හිතිල...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,611
    35,573
    113
    මෙය මිත්‍යා දෘෂ්ටි පිපිරී යන කාර්තුවක්.
     
    • Like
    Reactions: shenat

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,409
    6,299
    113
    නාකි මයිනා දැන් මර බයේ ඇත්තේ උටත් විසා එක ඉක්මනටම සෙට් වෙයි කියලා
    රටේ වාසනාව ඉක්මනට උනොත්
     
    • Love
    Reactions: jay-shan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,798
    13,666
    113
    වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි. මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි. ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

    මිට

    rangana26
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,611
    35,573
    113
    නාකි මයිනා දැන් මර බයේ ඇත්තේ උටත් විසා එක ඉක්මනටම සෙට් වෙයි කියලා
    රටේ වාසනාව ඉක්මනට උනොත්
    මයිනට වීසා ලැබෙන්නේ තව අවුරුදු 10කින්. දැං ශැපද?