Scholarships for Europe 🇪🇺🇪🇺🇪🇺

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,018
    7,574
    113
    Galaha
    වයස 37න් වගේ ගන්න පුලුවන්ද බං. PHD එක කරන්න හිතිල තියෙන්නෙ. :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ලොකු මහත්තුරු ටික එනකනං ඉදපං.. ෙම් ටික කියනකං

    - යුරෝප් යන්න එපා බං. පිස්සුද? යුරෝප් ඉවරයි දැන්.
    - යුරෝප් තම්බි අල්ලගෙන ඉන්නේ
    - සල්ලි තියෙයි නං ලංකාවේ ඉදපං.
     
    • Like
    Reactions: chanakamanjula

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,018
    7,574
    113
    Galaha
    ලොකු මහත්තුරු ටික එනකනං ඉදපං.. ෙම් ටික කියනකං

    - යුරෝප් යන්න එපා බං. පිස්සුද? යුරෝප් ඉවරයි දැන්.
    - යුරෝප් තම්බි අල්ලගෙන ඉන්නේ
    - සල්ලි තියෙයි නං ලංකාවේ ඉදපං.
    යන්න නෙවෙයි බං හිටියෙ පොඩි එක්කනා හම්බුනාට පස්සෙ හිතුනා වයිෆුයි මායි බබයි තුන්දෙනාටම යන්න විදියක් තමයි බලන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,541
    16,075
    113
    ලොකු මහත්තුරු ටික එනකනං ඉදපං.. ෙම් ටික කියනකං

    - යුරෝප් යන්න එපා බං. පිස්සුද? යුරෝප් ඉවරයි දැන්.
    - යුරෝප් තම්බි අල්ලගෙන ඉන්නේ
    - සල්ලි තියෙයි නං ලංකාවේ ඉදපං.

    තම්බි අතට UK නියුක් ☢️ ගිහාම...

    gord%C3%A3o-bomba-nuclear.gif
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,805
    11,273
    113
    ලොකු මහත්තුරු ටික එනකනං ඉදපං.. ෙම් ටික කියනකං

    - යුරෝප් යන්න එපා බං. පිස්සුද? යුරෝප් ඉවරයි දැන්.
    - යුරෝප් තම්බි අල්ලගෙන ඉන්නේ
    - සල්ලි තියෙයි නං ලංකාවේ ඉදපං.
    ඇයි තව එකක් "පර සුද්දා".