ලොක්කන් සොක්කන් වූ හැටි 🔴

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හුස්ම ගන්න බැරි දැරියට දඹුල්ලෙන් ප්‍රතිකාර නෑ

    image_fbd8c4424e.gif



    හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු මාස පහක බිළිඳියකට ප්‍රතිකාර නොකිරීමේ සිද්ධියක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙන් වාර්තා වේ.

    දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි හංසිකා සඳමාලි සිය මාස 5ක් වයසැති තම දරුවා උදෑසන 6ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

    පසුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙහි අංක හය වාට්ටුවට ඇතුළත් කළත් පැය දෙකක පමණ කාලයක් වාට්ටුවේ රැඳී සිටියද දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කර නැත.

    දැරියගේ මව සේවිකාවන්ගෙන් විමසීමේ දී වෛද්‍යවරුන් පැමිණෙන තුරු සිටිය යුතු බව පවසමින් කිසිදු ප්‍රතිකාර ලබා නොදුන් බව මව සඳහන් කළාය.

    දරුවා ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වාට්ටුවට ඇතුලත් කිරිම සදහා ලබාදුන් ඇතුළත් කිරීමේ පත්‍රයද රැගෙන රෝහලෙන් පිටව පුද්ගලික ප්‍රතිකාර කරන ස්ථානයකට යන බව සඳහන් කරමින් දරුවා ද රැගෙන පිටව ගියාය.

    රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා වූ ප්‍රියංජන රංජන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේ දී කියා සිටියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික සහ හදිසි ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කරමින් පවතින බවය.

    මෙවැනි දෙයක් වීම්ට කිසිසේත් ඉඩ නැති බව හෙතෙම සඳහන් කළේය. පසුව අවට සිටි අය කියා සිටියේ එවැනි දෙයක් රෝහල් ඉදිරිපිට සිදු වූ බවය. පසුව ප්‍රධාන හෙද නිලධාරිවරයා දුරකථනය හරහා අංක හය වාට්ටුවට ඇමතුමක් දී ඒසම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබිණි.

    බාහිර රෝගී අංශයේ රෝගියා ඇතුළත් කළ සේවකයන් කියා සිටියේ උදෑසන 6 පසු විනාඩි කිහිපයකට එම දරුවා අංක හය වාට්ටුවට ඇතුළත් කළ බව ය

    දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ බොහෝ ජනතාවගෙන් මෙම වැඩවර්ජනය කුමක් නිසාදැයි නොදැන සිටීම විශේෂත්වයකි.

    https://www.lankadeepa.lk/news/හුස්ම-ගන්න-බැරි-දැරියට-දඹුල්ලෙන්-ප්‍රතිකාර-නෑ/101-630206
     
    • Sad
    Reactions: usa_nihaal

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සුද බන් උබට ... පෙරුමාල්ට ප්‍රභාකරන් මරපු එක තරහයි නේද

    prabakaran kathawak newei mama kiuwe, ,mama kiuwe rajpakshala rata sanwardanaya karapu heti
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    වර්ජයන සර්ථකයි මාලිමාවේ වෘතිය සමීති නායකයින්...​

    නාකි පොන්නයා කදුලුගෑස් ගේන්න හදිසියේ සල්ලි වෙන් කරාට අමතරව මේව නවත්තන්න මොනවද කරල තියෙන්නෙ? අඩු ගානෙ උන් එක්ක කතා කරලද?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113

    වර්ජයන සර්ථකයි මාලිමාවේ වෘතිය සමීති නායකයින්...​

     

    Similar threads