ලොක්කා ආව ගමන්ම වැඩ පටන්අරන්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
    අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
    ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
    රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
    උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
    බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
    ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
    උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
    මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
    දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
    දැක්කද augmented reality policy launch එක.
    App එක බාගනින්කෝ.
    සුපිරි මචං.
    මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
    ඒක ශුවර්.
    කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
    මොළයක් තියෙනවා නේ උඹලට. 🌷
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මොනා කිව්ව කලත් කමක් නෑ ජානාධිපතිවරනෙටනන් ඉල්ලන්න එපා....ප්ප්ලිස්ස්
     
    • Haha
    Reactions: Cypress

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,419
    113
    Panadura
    අර්ජුන රණතුංගගේ හා සනත් ජයසූරියගේ පත්වීම් වලින් පසු ජේෂ්ඨ හා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ජාත්‍යන්තර තරඟ සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත..

    2027 ලෝක කුසලානය දක්වා ඔවුන්ට එක දිගට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුකර ඇත.
    මේ යටතේ එක්දින නායකත්වයට දිනේෂ් චන්දිමාල්ට ආරාධනා කර ඇති අතර
    T 20 නායකත්වයට ලංකාවේ 19 න් පහල හොඳම නායකයා ලෙස සැලකෙන චරිත් අසලංක යොදා ගැනීමට සැරසෙන බව වාර්තා වේ..

    සංචිතයෙන් ඉවත් කර සිටින භානුක රාජපක්ෂ නැවත කැඳවීමටත් තවමත් 33 වියේ පසුවන තිසර පෙරේරා 2027 දක්වා නැවත කැඳවීමටත් සාකච්චා සිදුවන බව වාර්තා වේ..
    දැනට 35 වන වියේ සිටින ඇන්ජලෝ මැතිව්ස් බොහෝ දුරට 2027 දක්වා ක්‍රීඩා කිරීමට නොහැකි නිසා ඉක්මනින් ගෞරවාන්විත සමුගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කරනු ඇත..
    කුසල් ජනිත් ශාරීරික යෝග්‍යතාව මත T20 තරග සඳහා යෝජනා වී ඇත..
    දසුන් ශානකට එක දිගට T 20 තරග ලබාදීමට තීරණය කර ඇත.
    වනිඳු හසරංගගේ ආබාධ සුවවී නැවත ආ විට ශක්තිමත් සමබර කන්ඩායමක් නිර්මාණය වන බව සාකච්චා වී ඇත.

    මීට අමතරව දුනිත් වෙල්ලාලගේට තණනිල්ලේ ස්භාවය අනුව තරග ලබාදී අත්දැකීම් ලබාදීමටත්
    චාමික කරුණාරත්න ලහිරු කුමාර එක දිගටම සංචිතයේ රඳවා ගැනීමටත් අවස්ථාව ඇත..

    මේ අනුව ඉදිරියේ තෝරාගන්න කන්ඩායම මෙසේ වීමට ඉඩකඩ වැඩිය..

    එක්දින...

    1 - අවිශ්ක ප්‍රනාන්දු
    2 - පැතුම් නිශ්ශංක
    3 - කුසල් මෙන්ඩිස්
    4- දිනේෂ් චන්දිමාල් ( නායක )
    5 - සධීර සමරවික්‍රම
    6 - චරිත් අසලංක
    7 - තිසර පෙරේරා
    8 - වනිඳු හසරංග
    9 - මහීෂ් තීක්ෂන
    10 - දුෂ්මන්ත චමීර
    11 - ඩිල්ශාන් මධුසංක

    T 20

    1 - කුසල් ජනිත්
    2 - පැතුම් නිශ්ශංක
    3 - භානුක රාජපක්ස
    4 - කුසල් මෙන්ඩිස්
    5 - චරිත් අසලංක ( නායක )
    6 - තිසර පෙරේරා
    7 - දසුන් ශානක
    8 - වනිඳු හසරංග
    9 - මහීෂ් තීක්ෂන
    10 - දුස්ශන්ත චමීර
    11 - ඩිල්ශාන් මධුසංක

    Stand by - (දුනිත් / ලහිරු / චාමික / රාජිත )

    Source : අපි පිස්සෝ Api Pissoo
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com

    ෆෙල් වෙලා ගෑනිව ටිම් එකට දාපු තිසර පෙරේරා ආයේ ගන්නේ මොකද
     
    • Like
    Reactions: C_S_M

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    784jou.jpg
     
    • Haha
    Reactions: topkollek

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    අර්ජුන රණතුංගගේ හා සනත් ජයසූරියගේ පත්වීම් වලින් පසු ජේෂ්ඨ හා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ජාත්‍යන්තර තරඟ සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත..

    2027 ලෝක කුසලානය දක්වා ඔවුන්ට එක දිගට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුකර ඇත.
    මේ යටතේ එක්දින නායකත්වයට දිනේෂ් චන්දිමාල්ට ආරාධනා කර ඇති අතර
    T 20 නායකත්වයට ලංකාවේ 19 න් පහල හොඳම නායකයා ලෙස සැලකෙන චරිත් අසලංක යොදා ගැනීමට සැරසෙන බව වාර්තා වේ..

    සංචිතයෙන් ඉවත් කර සිටින භානුක රාජපක්ෂ නැවත කැඳවීමටත් තවමත් 33 වියේ පසුවන තිසර පෙරේරා 2027 දක්වා නැවත කැඳවීමටත් සාකච්චා සිදුවන බව වාර්තා වේ..
    දැනට 35 වන වියේ සිටින ඇන්ජලෝ මැතිව්ස් බොහෝ දුරට 2027 දක්වා ක්‍රීඩා කිරීමට නොහැකි නිසා ඉක්මනින් ගෞරවාන්විත සමුගැනීමේ තරගාවලියකට ක්‍රීඩා කරනු ඇත..
    කුසල් ජනිත් ශාරීරික යෝග්‍යතාව මත T20 තරග සඳහා යෝජනා වී ඇත..
    දසුන් ශානකට එක දිගට T 20 තරග ලබාදීමට තීරණය කර ඇත.
    වනිඳු හසරංගගේ ආබාධ සුවවී නැවත ආ විට ශක්තිමත් සමබර කන්ඩායමක් නිර්මාණය වන බව සාකච්චා වී ඇත.

    මීට අමතරව දුනිත් වෙල්ලාලගේට තණනිල්ලේ ස්භාවය අනුව තරග ලබාදී අත්දැකීම් ලබාදීමටත්
    චාමික කරුණාරත්න ලහිරු කුමාර එක දිගටම සංචිතයේ රඳවා ගැනීමටත් අවස්ථාව ඇත..

    මේ අනුව ඉදිරියේ තෝරාගන්න කන්ඩායම මෙසේ වීමට ඉඩකඩ වැඩිය..

    එක්දින...

    1 - අවිශ්ක ප්‍රනාන්දු
    2 - පැතුම් නිශ්ශංක
    3 - කුසල් මෙන්ඩිස්
    4- දිනේෂ් චන්දිමාල් ( නායක )
    5 - සධීර සමරවික්‍රම
    6 - චරිත් අසලංක
    7 - තිසර පෙරේරා
    8 - වනිඳු හසරංග
    9 - මහීෂ් තීක්ෂන
    10 - දුෂ්මන්ත චමීර
    11 - ඩිල්ශාන් මධුසංක

    T 20

    1 - කුසල් ජනිත්
    2 - පැතුම් නිශ්ශංක
    3 - භානුක රාජපක්ස
    4 - කුසල් මෙන්ඩිස්
    5 - චරිත් අසලංක ( නායක )
    6 - තිසර පෙරේරා
    7 - දසුන් ශානක
    8 - වනිඳු හසරංග
    9 - මහීෂ් තීක්ෂන
    10 - දුස්ශන්ත චමීර
    11 - ඩිල්ශාන් මධුසංක

    Stand by - (දුනිත් / ලහිරු / චාමික / රාජිත )

    Source : අපි පිස්සෝ Api Pissoo
    wenawanam hodai :love: