මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.
දැන් නම් පොතේ හැටියට ටයිම් එක හරි.
මේ මොකද බං මේ. එඩිට් එකක් නෙවෙයිද![]()
ඩයලයිස් කරනවද මන්ද බන් ?
Eka nan man ta hoda lakunak newei wage.
apitath dawasaka oya wage ketha wenna wenawane.
Supiri, muu witharak madi, anith un ekkama yanna ona
සොහොන කිට්ටුවෙන් ඉඩම් එහේම ගන්න එපා.![]()
![]()


චන්දයක් ලංවෙනකන් කොහොම හරි ඇදන් යයි බන්.. හිතා ගත්තැකිනේ ඉතුරු ටික.. යුද්දේට දේශපාලන නායකත්වය දුන්න මිනිහ බල පෙරේතකම හින්දා පොල් කුඩු ගානට වැටුනා අන්තිමේ..මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.
![]()
හරියට හරි,ඩයලයිස් කරනවද මන්ද බන් ?