ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    දැන් නම් පොතේ හැටියට ටයිම් එක හරි.

    එකනේ බන්... අද හෙටම වගේ

    මේ මොකද බං මේ. එඩිට් එකක් නෙවෙයිද 😲

    නෑ පොරගේ පේජ් එකේ දාල තියෙනව ඕක


    ඩයලයිස් කරනවද මන්ද බන් ?

    නෑ නේ බන්. දැන් ගොක්කොල පෙන කාලේ වගේ

    Eka nan man ta hoda lakunak newei wage.

    පොහොට්ටුව ඉවරයි ඊට පස්සේ

    apitath dawasaka oya wage ketha wenna wenawane.

    ඔව් බන් එක ඇත්ත. ඒ උනාට යන්න ලං වෙද්දී කොහොමද කරපු පව් ටික මතක් වෙද්දී?
    සැප දාල යන්න වෙනවා කියල මතක් වෙද්දී ආතල් එක
    ------ Post added on Dec 18, 2021 at 9:32 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,380
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිරිබත්, රතිඤ්ඤා ලෑස්තිකරගනිල්ලා.
    ❤️❤️ ඊට පස්සේ ෆොන්නප්පු❤️❤️. පෙළට ෆියුස් යයි

    මදැයි රජෙක් වගේ මැරෙන්න හිටිය එකාට වුන දේ🤢🤮
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
    චන්දයක් ලංවෙනකන් කොහොම හරි ඇදන් යයි බන්.. හිතා ගත්තැකිනේ ඉතුරු ටික.. යුද්දේට දේශපාලන නායකත්වය දුන්න මිනිහ බල පෙරේතකම හින්දා පොල් කුඩු ගානට වැටුනා අන්තිමේ..