ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    268791253_455236115968589_8235348849808422990_n.jpg

    267725867_455236545968546_245051257808641164_n.jpg
     
    • Like
    Reactions: hitter and B.Chat

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙච්චර සැප තිබිලත් සෝමාලියාවේ කන්න නැති පොරක් වගේ ඇදිලා ගිහින් නේ මේ ටිකට.



    267485348_455237032635164_3165015695414659811_n.jpg
    This year end or next year january.

    loku ledak thiyenawa wage
    Cancer
    ------ Post added on Dec 18, 2021 at 9:54 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    එහෙම වෙන්නේ නෑ මෙතුමට.
    අපි තොපි එක්චර වාසනාවන්තනම් දශක ගානක් මේ හොර පවුලක් නඩත්තු කරයියෑ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    ලගදිම වල කජ්ජ ගහුවොත් බරි කසිල් ගනී බන් මුද්ල් ඇමති කම්‍යි අගමැති කමයි.

    ඌට දෙන එකක් නෑ බන්. අනික් උන් උගේ පුකට ගහලා එවල දායි.


    Ohoma hitiyata pora thaama boxing ehema gahanavalu. :-)

    නින්දේ ?? තමා


    වයසත් වැඩියි ලෙඩත් ඇති


    පෙන්ෂන් ගියා නම් නම්බුව පිට ඉන්න තිබ්බා

    yudde nawatwala, lankawama cheenata vikunala , godaenna bari taram naya aragena lankawa iwarama karala marila yayi wage :(

    එක නම් ඇත්ත, රටම ණය කාරයෝ කරලා මැරිලා යයි වගේ.


    කිරිබත්, රතිඤ්ඤා ලෑස්තිකරගනිල්ලා.
    ❤️❤️ ඊට පස්සේ ෆොන්නප්පු❤️❤️. පෙළට ෆියුස් යයි

    මදැයි රජෙක් වගේ මැරෙන්න හිටිය එකාට වුන දේ🤢🤮

    සිරාම කතාව, නම්බුව පිටින් 2015 නොයා අය ආව පෙරේතකමට. චන්ද්‍රිකා බලපන්කෝ මෙහෙම සොහොන් ලකුණු පෙන්නන්නේ නෑ නේ


    හ්ම්ම්


    චන්දයක් ලංවෙනකන් කොහොම හරි ඇදන් යයි බන්.. හිතා ගත්තැකිනේ ඉතුරු ටික.. යුද්දේට දේශපාලන නායකත්වය දුන්න මිනිහ බල පෙරේතකම හින්දා පොල් කුඩු ගානට වැටුනා අන්තිමේ..

    හැම එකාම බනිනවා අම්මා අප්පටත් එක්ක දැන්.


    loku ledak thiyenawa wage

    හ්ම්ම්




    හැටි බලප්කෝ


    This year end or next year january.


    Cancer
    ------ Post added on Dec 18, 2021 at 9:54 PM

    සිරා ?



    ණය අරගෙන හොරා කාලා මැරිලා යනවා. මතක් වෙනකොටත් මලපනිනවා


    එකනේ බන්, අපි අප්පාලා පුතාල හින්දා ණය කාරයෝ වෙලා



    හ්ම්ම්


    එහෙම වෙන්නේ නෑ මෙතුමට.
    අපි තොපි එක්චර වාසනාවන්තනම් දශක ගානක් මේ හොර පවුලක් නඩත්තු කරයියෑ

    එකනේ


    උඹලගේ අපේ ගම්වල ඉන්න වයස 76ක සීයා කනෙක් දිහා බලපල්ලකෝ.

    එයාල ෆිට් එකේ ඉන්නවා බන්, මුන් හොරා කාල අපිත් ණය කාරයෝ කරලා කෙලින් හිටගන්න පන නෑ
     
    • Like
    Reactions: kinkon

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    uta cancer bn. issra idan tibba

    දැන් නම් වැඩි වගේ නේ

    නාටාමි කොක්ක කපේට නම් අතාරින්නෑ. :lol:
    :lol:



    Paw ban mona unat. Matanam dukai mehema dakiddi.

    ඒ මොකටද බන් ? මුන් නිසා ගෑස් නම් කියක් පිපුරුව ද ? කන්න නැතිව දුක් විදිනවද ?
    ------ Post added on Dec 18, 2021 at 10:14 PM
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දැන් නම් වැඩි වගේ නේ


    :lol:





    ඒ මොකටද බන් ? මුන් නිසා ගෑස් නම් කියක් පිපුරුව ද ? කන්න නැතිව දුක් විදිනවද ?
    ------ Post added on Dec 18, 2021 at 10:14 PM
    mona unat lankave idapu cahrithayakne. Godak game gahanne owage lagagana inna gotta allana niladari set eka. mun awrudu 5 venas venava. Arun karana haniyat vatenne munge account ekata.
     
    • Like
    Reactions: hitter