ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

mylanka58

Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    මේක එඩිට් එකක් පොන්නයෝ ..මීට වඩා හොද ෆිට් එකේ එතුමා ඉන්නවා.
    පව් බං උබලා මේ වගේ හිගන වැඩ වලින් ස්වයං වින්දනයක් ලබනවාද බං 😂 😂 😂

    කැරි මයිනා තමයි එඩිට් කරල තියෙන්නෙ. ඒ මදිවට සිංහලූන්ගේ ඡන්දයෙන් ඇවිත් දෙමළුන්ට පුක දෙනවා

     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේක එඩිට් එකක් පොන්නයෝ ..මීට වඩා හොද ෆිට් එකේ එතුමා ඉන්නවා.
    පව් බං උබලා මේ වගේ හිගන වැඩ වලින් ස්වයං වින්දනයක් ලබනවාද බං 😂 😂 😂


    කැරි මයිනා තමයි එඩිට් කරල තියෙන්නෙ



    WE.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඕකා මැරුණම නිවන් සුව පතලා දාන හෑලි පෝස්ට්ස් වලට හහා දාන්න මං නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ.
     
    • Like
    • Love
    Reactions: Oli_Vili and hitter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අලගෙඩිය වගෙ හියපු එකාට මොකද උනෙ
    කාලේ හරි බන්.. ආතල් එකේ ගෙදරට වෙලා හුස්ම ටික යවා ගන්නේ නෑතිව දුක් විදින්නේ අපි වෙනුවෙන්නේ කියලා හිතෙන කොට වාවන්නේ නෑ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,557
    113
    ඊයේ මේ ෆොටෝ එක දාල බුදිය ගත්තා, හීනෙන් දැක්කා මු මැරිලා කියලා නිවුස් එකක්. මරු හීනෙ.... පට්ට ආතල්... හීනෙ සැබෑ වේවා... ඉක්මනින්ම.
     
    • Haha
    Reactions: Solo Rider

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,557
    113
    උබල තාම කරුම ගෙවල ඉවර නෑ. ඒ නිසා කාගෙන ඉදපන් උපරිම අවුරුදු 3 ක් ;)

    මම නම් 2022 ජනවාරි වගේ යනවා මචං, ස්වීඩන් මගේ ඔක්කොම වැඩ ටික හරි.
    මම නම් ඔය මහින්ද හොරාට චන්දෙ දුන්නෙත් නෑ දීලත් නෑ, රාජපක්ෂ කියල අගට එන හැම එකාම හොරු කියන මතේ මම හිටියේ, නන්දසෙන කියන්නේ මහින්දගේම සහෝදරයා කියලා හිතන්නේ නැතිව චන්දෙ දුන්න 69ලක්ශෙ නම් විදවන එක ගැන නම් මොකුත් කියන්න බෑ එයාල හොද හින්දා නේ පත් කර ගත්තේ. හොරු සෙට් එක.

    තව රටකට යා ගන්න බැරිවෙන අහිංසකයෝ ටිකයි , හොර පවුලට චන්දෙ නොදුන්න අය ගැනයි තම දුක.