ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අගමැති මහින්ද නුවරඑළියේ.. නත්තල් කැරොල් ගී නරඹයි…
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලොක්ක එක පාර හුටස් ගාල ගියොත් වහල්ලු ටික මොනා කරාවිද ?

    ඔය යන්න ඔන්න මෙන්න ඉන්න උන්ට පොඩ්ඩක් සිඉතල වැදුන ගමන් එක පාර ටිකට් එක ඇදෙනවා
    ------ Post added on Dec 19, 2021 at 5:43 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොක්ක එක පාර හුටස් ගාල ගියොත් වහල්ලු ටික මොනා කරාවිද ?
    අපේ පක්ශ වලට නායකයො ඉබේ පහල වෙන්නෙ නැ, චන්දිකාගෙ කාලෙත් උබල වගේ පාoකඩයො හිතන් uන්නෙ චන්දිකා ගියාම දිනා ගන්ඩ පුලුවන් කියල, දින්නද????දැන් මහින්ද යනකන් බලන් ඉන්නව දිනන්ඩ ලොල් ගොන් බඩු දිනයි තොපි මේන් කියල..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: shi_ra

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ලොක්ක මැරෙන දවස ජාතික ශෝක දිනයක් කරයිද
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපේ පක්ශ වලට නායකයො ඉබේ පහල වෙන්නෙ නැ, චන්දිකාගෙ කාලෙත් උබල වගේ පාකඩයො හිතන් ඉන්නෙ චන්දිකා ගියාම දිනා ගන්ඩ පුලුවන් කියල දින්නද????දැන් මහින්ද යනකන් බලන් ඉන්නව දිනන්ඩ ලොල් ගොන් බඩු දිනයි තොපි මේන් කියල..🤣🤣🤣🤣🤣
    අම්මේ ඔව් ඉබේ පහල වෙන්නේ නැ උබලවගේ තැරි දාර වහලුන් තටමල තටමල බිහිකළේ .නාකි මයින යනකන් බලන් ඉන්න ඕනේ නැ බෝල අර කල්දාපු චන්දෙ ඊලග අවුරුද්දේ තියෙන්න කියපන් එල්ලෙන්න ජනේලෙත්'නැති වේවි අය්ය මලෝට. ලොල් බයියෝ 🤭 🤭 🤭

    ලොක්ක මැරෙන දවස ජාතික ශෝක දිනයක් කරයිද
    මේකේ වැලලේවි සතියක් එක දිගට
    ------ Post added on Dec 19, 2021 at 5:52 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    රට වටේ දවස් හතක් අරන් ගිහින් මිනිස්සුන්ගෙ සල්ලි ඒකටත් කාබාසිනියා කරලා දාලා නැති නම්බු දීලා වළලයි. මේ කොරෝනා අස්සේ උනොත් නම් මෝඩ බයියො ටිකකුත් සෙත්තපොච්චි වෙයි අඬ අඬ පෙරහැරවල යන්න ගිහින් කොරෝනා හැදිලා.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    අපේ පක්ශ වලට නායකයො ඉබේ පහල වෙන්නෙ නැ, චන්දිකාගෙ කාලෙත් උබල වගේ පාoකඩයො හිතන් uන්නෙ චන්දිකා ගියාම දිනා ගන්ඩ පුලුවන් කියල, දින්නද????දැන් මහින්ද යනකන් බලන් ඉන්නව දිනන්ඩ ලොල් ගොන් බඩු දිනයි තොපි මේන් කියල..🤣🤣🤣🤣🤣
    Basil evilla kora wage neda?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රට වටේ දවස් හතක් අරන් ගිහින් මිනිස්සුන්ගෙ සල්ලි ඒකටත් කාබාසිනියා කරලා දාලා නැති නම්බු දීලා වළලයි. මේ කොරෝනා අස්සේ උනොත් නම් මෝඩ බයියො ටිකකුත් සෙත්තපොච්චි වෙයි අඬ අඬ පෙරහැරවල යන්න ගිහින් කොරෝනා හැදිලා.
    එකක් නෙවෙයි බන් දෙකක්නෙ. මයින එක්ක සක්කිලි විමලෙත් වැලලෙනවලු
     
    • Like
    Reactions: stasia

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඔය යන්න ඔන්න මෙන්න ඉන්න උන්ට පොඩ්ඩක් සිඉතල වැදුන ගමන් එක පාර ටිකට් එක ඇදෙනවා
    ------ Post added on Dec 19, 2021 at 5:43 PM

    april Sinhala awurudu kanna wenne nathi seen ekak thiyenne

    ලොක්ක එක පාර හුටස් ගාල ගියොත් වහල්ලු ටික මොනා කරාවිද ?

    kiriye baiyo mainawa kapala thiyenne danmama, @erozan @nicjosh83 me dawas wala Mr. 10% gotta allanawa
    ------ Post added on Dec 19, 2021 at 7:02 PM
     
    • Haha
    Reactions: Akithama

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    මම දකින්නේ ඕක වෙන විදිහකට. ලෝකයේ බලය තියෙන පුද්ගලයො කරන වැඩක්. තමන් perfect නෑ කියලා පෙන්නන එක. ඒ වගේම තමන් peefect කියලා පෙන්නන එක. රටේ දේශපාලන තත්ත්වයත් එක්ක අවස්ථානුකූලව ඕක පෙන්නන්නෙ. කොටින්ම ජන විඤ්ඤාණය මොට්ට කිරීමක්. උඹලා එතනත් ඇන් දෙනවා.

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435

    Joe Biden ge mental state eka gena nam katha karala wedak naha.
    Uu student loans cancel kare naha kiyala hena gema ehe dan.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    Joe Biden ge mental state eka gena nam katha karala wedak naha.
    Uu student loans cancel kare naha kiyala hena gema ehe dan.
    මං කියන්නේ මුන්ගෙ සමහර script ලියන්නේ ඔය power rule කියල තියෙන විදියටම තමයි.
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    මං කියන්නේ මුන්ගෙ සමහර script ලියන්නේ ඔය power rule කියල තියෙන විදියටම තමයි.
    I agree mchn. Pahu giya kaale Namal wifege handbag eka ussan inna photo ekak giya social media wala. Ekath plan karala karapu wedak.
     
    • Like
    Reactions: thushana

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa

    මාරි නෙමෙයි pizza

    දෙන්න කියමු​

    අතින් හරි වියදම් කරලා pizza එකක් කන්න වටිනවා