ලොක්කා වැහැරිලා ගිහිල්ලා ?? මාරි time ලගයි වගේ

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සිංහයෙක වගේ ඉදලා රජෙක් වගේ මැරිලා දෙවියෙක් වගේ අදහන්න පුලුවන් වෙන එකක් බල්ලෙක් ගාන ට වැටුනා 2015 පැරදිලා අයේ දෙශපාලනයට ආපු එකෙන්.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මම නම් 2022 ජනවාරි වගේ යනවා මචං, ස්වීඩන් මගේ ඔක්කොම වැඩ ටික හරි.
    මම නම් ඔය මහින්ද හොරාට චන්දෙ දුන්නෙත් නෑ දීලත් නෑ, රාජපක්ෂ කියල අගට එන හැම එකාම හොරු කියන මතේ මම හිටියේ, නන්දසෙන කියන්නේ මහින්දගේම සහෝදරයා කියලා හිතන්නේ නැතිව චන්දෙ දුන්න 69ලක්ශෙ නම් විදවන එක ගැන නම් මොකුත් කියන්න බෑ එයාල හොද හින්දා නේ පත් කර ගත්තේ. හොරු සෙට් එක.

    තව රටකට යා ගන්න බැරිවෙන අහිංසකයෝ ටිකයි , හොර පවුලට චන්දෙ නොදුන්න අය ගැනයි තම දුක.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: hitter

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    එළියන්ට් වයිට් මොකක් හරි ගේමක් ගහලා තියෙනවා. පොර ඉන්න කාලේ කොල්ලා වගේ හිටියා. පොර නැති උනාට පස්සේ තමා මූට කෙළවෙන්නන් ගත්තේ.

    මොනවා උනත් කරපු පව් ඉතිං ගෙවන්න වෙනවා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    2010 න් පස්සේ පොර ඡන්දේ ඉල්ලුවේ නැත්නම් ආයේ තාමත් පොරට රජා වගේ ඉන්න තිබ්බ. :yes::yes::yes:

    එහෙම හිටියනම් මම හිතන්නේ පොරට හැර මෙතෙක් වෙන එක දේශපාලකයෙක්ටවත් එච්චර ප්‍රසාදයක් හම්බෙයි කියල. බයියො ටොයියො ජෙප්පො ඕනේ එකෙක්ගේ රෙස්පෙක්ට් පිට යන්න හිටිය පොරක්. :yes:

    2010 න් පස්සේ ආවේ බිස්නස්මන් කෙනෙක් කියල හිරුනිකා කියල තිබ්බා තැනක.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    2010 න් පස්සේ පොර ඡන්දේ ඉල්ලුවේ නැත්නම් ආයේ තාමත් පොරට රජා වගේ ඉන්න තිබ්බ. :yes::yes::yes:

    එහෙම හිටියනම් මම හිතන්නේ පොරට හැර මෙතෙක් වෙන එක දේශපාලකයෙක්ටවත් එච්චර ප්‍රසාදයක් හම්බෙයි කියල. බයියො ටොයියො ජෙප්පො ඕනේ එකෙක්ගේ රෙස්පෙක්ට් පිට යන්න හිටිය පොරක්. :yes:

    2010 න් පස්සේ ආවේ බිස්නස්මන් කෙනෙක් කියල හිරුනිකා කියල තිබ්බා තැනක.
    After winning the war if he was against corruption and could maintain discipline rather than family inherited ruling, he could be in the power until his death.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    හැමෝම යුද්දේ වවාගෙන කද්දි යුද්දේ වවාගෙන කාපු නැති එකම මනුස්සයා. මොනවා නැතත් ඒ ගෞරවය මම හැමදාම දෙනවා. ඒත් 2009 පස්සේ රට වෙනුවෙන් මොළේ පාවිච්චි කරලා වැඩ කෙරුවේ නෑ. තමන්ගේ බලය ගැන හිතුවා මිසක්. ඒකත් මන් හිතන්නේ ළඟ හිටපු වටපඩයෝ ටික දුන්නු උපදෙස් නිස කරපු දේවල්. මේ වගේ මනුස්සයෙක්ට මැරෙන්න කියලානම් කියන්නේ නෑ.දීර්ගායුෂ ලැබෙන්න ඕනේ. හැබැයි දැන් පවුල පිටින්ම දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳ.දැන් ජවිපේ බලයට එන්න කාලය හරි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    අඩේ FB page එකෙත් එහෙම්ම තියනවා නේද.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    hehe-cry.gif
     
    • Haha
    Reactions: Champ HB

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔහොම යන්... මෙහෙම කොන්දක් තියෙන එවුන් නැගිටිනවනම් පොලිටික්කොයි ගොට්ටොයි දන ගැස්සුවැකි.. Sir and his representative is almost rejected.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    After winning the war if he was against corruption and could maintain discipline rather than family inherited ruling, he could be in the power until his death.
    yeah would have became the next Lee Quaan Yu or Mahatheer Mohammad.

    eth Janmeta wada purudda lokune. Eth dannam penne yudhdheth SF hindama run una wage.

    ඔහොම යන්... මෙහෙම කොන්දක් තියෙන එවුන් නැගිටිනවනම් පොලිටික්කොයි ගොට්ටොයි දන ගැස්සුවැකි.. Sir and his representative is almost rejected.

    mama hithuwa aru pihiyak hari pistholayak hari gannawa kiyala Blazer eka assen.. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Dec 19, 2021 at 12:50 PM
     
    • Like
    Reactions: IMMuhandiram