ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔයා කරන හොඳ නරක මත ඒක වෙනස් වෙනවා.
උදාහරණයක් හැටියට බුදු රදුන්ට මම දන්න විදිහට තුන් ලෝකයකම අනසක පතුරවන්න පුලුවන්:yes:

ඇත්තම කිව්වොත් මචං...මමනං උඹ කියපු දේ විශ්වාස කරන්නෙ නෑ...:nerd:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇත්තම කිව්වොත් මචං...මමනං උඹ කියපු දේ විශ්වාස කරන්නෙ නෑ...:nerd:
    11.gif
    හැම එකාම එකම විදිහට හිතන්නේ නෑනේ බන්.
    ඒකනේ අලුත් නිර්මාණ බිහි වෙන්නේ
    අවුලක් නෑ:yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Nice post machan..mata thiyena oprashne oya hema magullama kohomada bola une kiyala :eek:
    nikan thun hulas, hatharas grahaloka wenne nathuwa :lol:
    sahenna bonna wei vage:lol::lol:
    maxxa macho:)
    You must spread some Reputation around before giving it to ms48mail again.:(
    :Dthnx
    ලගටම අරන් පෙන්නුවාට ගොඩක් ස්තුති
    :eek::D
    අනිවා...........ඉන්න ටිකේ හොදට ඉන්න ඕනේ
    :yes::yes:ekenma
     
    • Like
    Reactions: chathu_ac

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පොලවට පස් වෙනකන්නේ මේ හැමදේම
    :yes::yes:අනිවා
    * Submit Thread to Digg Digg
    * Submit Thread to del.icio.us del.icio.us
    * Submit Thread to StumbleUpon StumbleUpon
    * Submit Thread to Google Google
    * Submit Thread to Facebook Facebook
    :eek::eek:
    අනිවා කොල්ලෝ... මසුරන් වටිනා කතාව..
    :D:Dතැන්කූ
    maxxa ban.Thanks..
    :cool:
    ඉන්න ටිකේ ඉමුකො මචෝ ජොලිය දමාලා:D:D:D:D
    :D;):yes::yes:
     
    • Like
    Reactions: Thalabadhi

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ඉන්න ටිකේ ජොලියෙන් ඉන්ඩ උවමනායි..
    ගහමු කොල්ලෝ බෝතලයක්.


    chivasregal.jpg
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉන්න ටිකේ හොඳින් සිටින්න. ++

    Macahn and man mulinma hituwe uba ape galaxy eka gana wistarayak karanwa kiyala..coz podi kaale man asama subject eka tama ooka
    එහෙමද මමත් ඉස්සර විදුසර පත්තරේ ගිය පෝස්ටර් ඔක්කොම වගේ එකතු කලා:yes::yes: