ලොක්ක රට පැන්නේ ඇයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලොක්ක රට පැන්නේ ඇයි



    මෙතුමා නැවතත් රුසියාවට ගොස් සිටින්නේ

    1. මම්මලේ ගෙන් ලබාගත් සරදියෙල්ගෙ තෙල් අලෙවි කිරීමට
    2. නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ රංගනයට.
    3. පසුගිය රංගනය සදහා ඔස්කාර් සම්මානය ලබා ගෙන ඒමට
    4.සයිටම් ආරම්භයේ කියු නිශ්නි නවුගොඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට
    5. වෛද්‍ය උපාධිය නැවතත් ලබා ගැනීමට


    නිවැරැදි පිලිතුර ලබාදෙන ඕනෑම අයෙකුට වෛද්‍ය උපාධියක් නොමිලේ
     
    • Like
    Reactions: xxc

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බවත්
    ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද(08) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.
    ඔහු එහිදී මෙසේ පැවසී ය.

    “සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවෙයි ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙක්.

    ඔහුගේ වාහනයේ වෛද්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා ගැටලූවක් තිබෙනවා. මෙම සයිටම් ආයතනයේ අයිතිකරු, ප‍්‍රධාන මහාචාර්යවරයා, විධායක නිලධාරියා වංචනිකයින් ලෙස කටයුතු කරනවා. නඩු තීන්දුවලට අදාළ ඇටකටු ගබඩා කර තිබෙනවා. එනිසා මෙය ඉතාම වංචනික ආයතනයක්.

    මුලින්ම සයිටම් ආයතනය වංචා කළා කියලා එයට එරෙහිව සටන් කළේ සයිටම් ආයතනයේ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමව්පියනුයි. තමන්ට සිදුවුණු අසාධාරණය කියන්න දෙමාපිය සංගමය ගැමුණු විජේරත්න, අපේ පක්‍ෂය හමුවුණා. එනිසා මෙම වංචනික ආයතනයක් බව ප‍්‍රකාශ කළේ ඔවුන්මයි. එසේ තිබියදී එම ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කළේ නැහැ. අපිට ගැටලූව තිබෙන්නේ සයිටම් ආයතනය සමඟ පමණක් නොවෙයි. රජයේ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ සඳහා පමණක් මේ ආණ්ඩුව ඉඩ පහසුකම් තිබියදී පසුගිය වසරේ ළමුන් 698ක් බඳවා ගත්තේ නැහැ.
    :lol::lol:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    1. මම්මලේ ගෙන් ලබාගත් සරදියෙල්ගෙ තෙල් අලෙවි කිරීමට
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සරදියෙල්ගෙන් ලබාගත් උපාදිය මම්මලේට දීල ජේම්ස් බොන්ඩ් චිත්‍ර පටියේ රගපාල නිශ්නි නවුගොඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රමිතිය පරීක්ෂාකර ඔස්කාර් සම්මානය දිනාගන්න :P:rofl:

    ප .ලි .

    දැන් මට වයිද්ය් උපාදිය ලැබෙයිද ?
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මරුසිරා;21235316 said:
    සරදියෙල්ගෙන් ලබාගත් උපාදිය මම්මලේට දීල ජේම්ස් බොන්ඩ් චිත්‍ර පටියේ රගපාල නිශ්නි නවුගොඩ් විශ්ව විද්‍යාලයේ ප්‍රමිතිය පරීක්ෂාකර ඔස්කාර් සම්මානය දිනාගන්න :P:rofl:

    ප .ලි .

    දැන් මට වයිද්ය් උපාදිය ලැබෙයිද ?

    :baffled::confused::confused:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    1. මම්මලේ ගෙන් ලබාගත් සරදියෙල්ගෙ තෙල් අලෙවි කිරීමට
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    naa mama ahawwe umba saradiyel da :rolleyes:


    :lol::lol::yes::cool:
    ඔව් ඔව් ඌ තමයි. ඌ නැත්නම් ලංකාවෙ පොලීසිය මොකාව සමරන්නද මාර්තු 21? මේ තීන්නෙ.
    ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන්ගේ මිය ගිය භටයන් සිහි කරන දිනය යෙදී ඇත්තේ මාර්තු 21 දිනදී වන්නේ කොස්තාපල් ෂබාන් මිය ගියේ 1864 මාර්තු 21 දිනදී වන බැවිනි.

    අපිට සරදියෙල් අමු හොරෙක් මංකොල්ලකාරයෙක් විතරනෙ. ඒ ඌ සුද්දන්ට නෙලුව හින්ද...........
    ...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    :lol::lol::yes::cool:
    ඔව් ඔව් ඌ තමයි. ඌ නැත්නම් ලංකාවෙ පොලීසිය මොකාව සමරන්නද මාර්තු 21? මේ තීන්නෙ.
    ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන්ගේ මිය ගිය භටයන් සිහි කරන දිනය යෙදී ඇත්තේ මාර්තු 21 දිනදී වන්නේ කොස්තාපල් ෂබාන් මිය ගියේ 1864 මාර්තු 21 දිනදී වන බැවිනි.

    අපිට සරදියෙල් අමු හොරෙක් මංකොල්ලකාරයෙක් විතරනෙ. ඒ ඌ සුද්දන්ට නෙලුව හින්ද...........
    ...

    :confused::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සයිටම් ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඒ මහතාගේ පැමිණිල්ල පරස්පර විරෝධී බව එම සිද්ධිය විමර්ශනය කරන පොලිස් නිලධාරීහු පැවසූහ.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීමට රජයේ රස පරීක්ෂකගේ වාර්තාව එන තෙක් සිටින බවත් මෙම සිදුවීම සිදුවු ස්ථානයේ සී.සී.ටී.වී දර්ශන භාවිතයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීවේය.
    රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පැවසූයේ එම වාර්තාව සති තුනක් ඇතුළත නිකුත් කරන බවයි.
    පසුගිය 06 වැනි දා මාලබේ සයිටම් ආයතනය අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සේනාරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබූ බව කියන අතර සේනාරත්න මහතාට කිසිදු තුවාලයක් සිදු නොවීය.
    සේනාරත්න මහතා සයිටම් ආයතනයේ සිට චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ මීටර් 850ක් පමණ ගිය පසු මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුවිය.
    සේනාරත්න මහතාගේ ඇදුම් හා මොටර් රථය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර සේනාරත්න මහතාට පොලිස් ආරක්ෂාව දී තිබේ. සේනාරත්න මහතා මේ වන විට විදෙස්ගතව සිටියි.

    2017 පෙබරවාරි මස 14 20:38:35 | . , ඩේලිමිරර් ඇසුරෙනි