ලොක්ඩවුන් එකෙදිත් වැක්සින් එක ...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා අද ලොක්ඩවුන් එකෙන් පස්සේ වැක්සින් ගහන එවා නවතින්නෙ නැහැ නේද. මට හෙට තමයි date එක තියෙන්නෙ 2nd does එකට
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    aprade ada gaha ganna epai
    ape office eka heta , anidda thiyna un ada gaha gatha
     
    • Wow
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මචන්ලා අද ලොක්ඩවුන් එකෙන් පස්සේ වැක්සින් ගහන එවා නවතින්නෙ නැහැ නේද. මට හෙට තමයි date එක තියෙන්නෙ 2nd does එකට
    vahanna kiyapu ekek gen illa ganin
     
    • Haha
    Reactions: Solo Rider

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    aprade ada gaha ganna epai
    ape office eka heta , anidda thiyna un ada gaha gatha
    මම ඉයේ ගියා බන් ගහාගන්න විහාරමහාදෙවි එකෙ එකට උන් කිව්වා තියෙන ඩෙට් එකට තමයි දෙන්නෙ කලින් දෙන්නෙ නැහා කියලා
     
    • Sad
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,816
    113
    Home Sweet Home
    ස the oracle expert ගෙදරටම ඇවිත් ගහල යයි :lol:
    මචන්ලා අද ලොක්ඩවුන් එකෙන් පස්සේ වැක්සින් ගහන එවා නවතින්නෙ නැහැ නේද. මට හෙට තමයි date එක තියෙන්නෙ 2nd does එකට
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මචන්ලා අද ලොක්ඩවුන් එකෙන් පස්සේ වැක්සින් ගහන එවා නවතින්නෙ නැහැ නේද. මට හෙට තමයි date එක තියෙන්නෙ 2nd does එකට
    Koheda gahanne ?