ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    waasi..
    WFH nisa bus wala pare hamadama 4hours withara karana waste eka naa, mahansiya naa.
    bus wiyadam kaama wiyadam adu nisa, salli tikak ithurui.

    awaasi..
    dan ithin raa 12, paandara 1 wenakan wage daily wada karanawa. weekends walath 10pm wage wenakan wada.
    awidina eka, eliyata yana eka adu nisa mahath wela, as peneemath tikak boda wela wage monitor ekai ge athule dura witharak balalama
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,826
    113
    Gampaha

    මචං, ෆ්‍රී වෙලාවක් ආවම දුරින් තියෙන ගහක් වගේ දෙයක් දිහා බලන් ඉන්න.

    දුර බලනකොට ඇසේ කාචයේ උත්තල භාවය අඩුකරන්න කාචය ඇතුලෙ තියෙන ලික්විඩ් ප්‍රෙශර් එක අඩු වෙනව.
    ඒ හින්ද ඇසට විවේකයක් දෙනව කියන්නෙ දුර තියෙන වස්තුවකට ෆෝකස් කරන එක.

    ලඟ දේවල් ෆෝකස් කරන එක ඇසට විඩාවක්
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං, ෆ්‍රී වෙලාවක් ආවම ඈත දුර තියෙන ගහක් වගේ දෙයක් දිහා බලන් ඉන්න.

    දුර බලනකොට ඇසේ කාචයේ උත්තල භාවය අඩුකරන්න කාචය ඇතුලෙ තියෙන ලික්විඩ් ප්‍රෙශර් එක අඩු වෙනව.
    ඒ හින්ද ඇසට විවේකයක් දෙනව කියන්නෙ දුර තියෙන වස්තුවකට ෆෝකස් කරන එක.

    ලඟ දේවල් ෆෝකස් කරන එක ඇසට විඩාවක්
    පට්ට ඇඩ්වයිස් එක මචන්. මටත් ගොඩක් වටිනවා. :love:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    වාසි
    අමතර ගානක් හොයාගත්තා.

    වැඩ දවස්වල වුනත් දවල්ට ටිකක් නිදාගන්න පුළුවන් වුනා.

    වර්ක්අවුට්ස් වෙනුවෙන් හොඳ කාලයක් වෙන්කරන්න පුළුවන් වුනා.

    ගෙදර අමාරුකම් වලට වියදම් කරන්නවුන නිසා තනියම ඉන්න කාලෙක වුනත් ආදායම කළමනාකරණය කරන විදිහ ටිකක් ඉගෙනගත්තා.

    අවාසි
    ගෙදරම හිටපු නිසා ඉස්සර (සෑහෙන කාලෙකට කලින්) වෙච්ච දේවල් මතක්වෙලා anxiety හැදුනා.

    ගෙදර අය එයාලගෙ පීඩනය පිටකරන විදිහ ඉවසන්න සිද්ධවුනා

    ගෙදර අමාරුකම් වලට කරගහන්න වුන නිසා සල්ලි ඉතුරු කරන එක වෙනදා වගේම කරන්න බැරිවුණා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,826
    113
    Gampaha
    පට්ට ඇඩ්වයිස් එක මචන්. මටත් ගොඩක් වටිනවා. :love:

    ලියද්දි පොඩි අඩුවක් වෙලා මචෝ..

    දුර ෆෝකස් කරනව කියන්නෙ ගොඩාක් ඈත ගස්වල යන කූඹින්ගෙ කකුල් ගණින්න පුලුවන් තරමට අමාරුවෙන් බලන එක නෙමෙයි හරිද? :lol:

    අපහසුවෙන් තොරව බලන්න පුලුවන් දුරක තියෙන දෙයක්..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මචං, ෆ්‍රී වෙලාවක් ආවම දුරින් තියෙන ගහක් වගේ දෙයක් දිහා බලන් ඉන්න.

    දුර බලනකොට ඇසේ කාචයේ උත්තල භාවය අඩුකරන්න කාචය ඇතුලෙ තියෙන ලික්විඩ් ප්‍රෙශර් එක අඩු වෙනව.
    ඒ හින්ද ඇසට විවේකයක් දෙනව කියන්නෙ දුර තියෙන වස්තුවකට ෆෝකස් කරන එක.

    ලඟ දේවල් ෆෝකස් කරන එක ඇසට විඩාවක්

    ලියද්දි පොඩි අඩුවක් වෙලා මචෝ..

    දුර ෆෝකස් කරනව කියන්නෙ ගොඩාක් ඈත ගස්වල යන කූඹින්ගෙ කකුල් ගණින්න පුලුවන් තරමට අමාරුවෙන් බලන එක නෙමෙයි හරිද? :lol:

    අපහසුවෙන් තොරව බලන්න පුලුවන් දුරක තියෙන දෙයක්..
    thanks machan advice ekata.:love2:;-)
     
    • Love
    Reactions: PHBhagya

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වාසි
    හොද ගමේ කෑම කන්න පුළුවන් උනා
    භාවනා කරන්න පටන් ගත්ටා

    අවාසි
    lockdown එකට කලින් busy නිසා පරණ කෙල්ලන්වත් අලුත් කෙල්ලෙක්වත් ඕන උනේ නැහැ..ගෙදර ඉද්දි සිරා කරපු එක මතක් වෙලා හුගක් upset එකේ හිටියා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    wasii

    online walin business kihipayak start karaa

    eka adayam maragayak matha depend wela kela wena eka dakka ekan godak income source ona kiyana eka therunaa hondatama (business watena widiya dakka)

    awasi

    trips yanna, awidinna yana eka adu unaa

    office eka kello/ kollo tika eka fun eka adu unaa

    Rata yanna hitiya trips 2k plan karala ewaa cancel unna
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    WFH nisa magata kalaya ithurui. Colombo atha arala podi ekai, wife ekka Nuwara settle down una.
    Dan podi ekage wada walatath wife ta support eka digena inna puluwan.
    E wagema podi eka ekka wadipura kalayak inna puluwan una. Issara sathiyakata sarayai ithin inna puluwan.

    Awasiyakata thiyenne ithin workouts anan manan poddak maga aruna gedarama inna nisa. Dannam udeta payak withara dadiya danna duawanawa.

    E athin matanam lockdown eken okkoma wage + thama
     
    • Love
    Reactions: PHBhagya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    වෙනසක් නෑ වෙනද වැඩ කරපු විදියටම තමයි shift එකට යනව.

    වාසි
    වෙනදට වැඩිය සල්ලි ඉතුරු උනා එහෙ මෙහෙ යන්න වෙන්නේ නැහැනෙ
     
    Last edited: