irisyai appa mewa dakkama.
apta lockdown una kiyala wenasak naa. wada digatama.
.
apta lockdown una kiyala wenasak naa. wada digatama.
.
.උබ දැඩිගම උකස් මධ්‍යස්ථානයටද දෙන්නෙ ? උන්ගෙ සින්න වෙච්චා අඩුවට විකුණන්න තියේද බන් ? ගෙදර තියෙන ඒවා විකුණන්න එපා බන්. උබ කුඩු ගහනවද ?![]()
මට හම්බුන ඉන්ටර්න්ෂිප් එකටත් කෙල උනා broස්ට්‍රෙස් පමනි. ඉන්ටර්න් එකත් නැති වුනා රෙද්ද. වාසි නන් කිසිම දෙයක් නෑ![]()

ගහක් මලක් හරි වවන්න. නැත්තං ඉන්න බෑ.
මට හම්බුන ඉන්ටර්න්ෂිප් එකටත් කෙල උනා bro![]()
හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක් හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.GF wa hambenna na... Corona manussayek nam melahata mama baawala
Hama ekama wenne hodata ban... Dan set karaganin hoda guna yahapath kellekහම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක් හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.

ඇති උනා බං ගෑනු කියන ජාතිය....Hama ekama wenne hodata ban... Dan set karaganin hoda guna yahapath kellek![]()
වයිෆ් ගැන කියලා නෑනේකියමු බලන්න කට්ටියගෙ ලොක්ඩවුන් අත්දැකීම් සහ වාසි, අවාසි එහෙම කොහොමද කියල...
මටනං මෙහෙමයි,
වාසි..,
* ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
* වාහන වල සර්විස් ගෙදරදිම කරනව.
* පාන්දර ඇහැරෙනව, කලින් නිදාගන්නව.
* බණක්, භාවනාවක් කරන්න කාලය තියෙනව.
* කොන්ඩ කපන්න පුරුදු උනා.
* යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.
අවාසි..,
* කාල, කාල බඩ මහත් වෙනව.
* මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 18000ක් විතර ආව.
* එක තැන තිබිල බයික් එකේ බැට්‍රිය ඩෙඩ් උනා.
* අප්‍රේල් බෝනස් එකට කෙලවුනා.
* රස්සාවෙන් හදිස්සියකටවත් නිවාඩු නැති උනා. වැඩ එකතු උනා.
* වාහනේ ට්‍රාන්සර් එක කල් යමින් පවතී.
* ගෙදර ඉඳන් බර වැඩ කරල කොන්දෙ අමාරුවක් හැදුන.

Ciga??karaganna amaruma deyak wechcha addiction ekak nathi karagaththa
awasi
income 50% wage yanne,issrahata kohoma wyida danne ne
මාර්තු ලොක්ඩවුන් එකෙන් වැටුන බිස්නස් හැදීගෙන ආව විතරයි ආයෙ පටංගත්තBusiness drop una, part time wedath adu una
Gedara dore weda karanna una
Wahane battery eka sawuthtu una
Paduma thamai ithin![]()
ඒජන්ට්ලට කතා කරල. දීපු චෙක් හෝල්ඩ් කරල තියෙන්නෙ.same. cheque enne na. karapu wada walata salli na.
Wfh නං වනයක් තමා.වාසි
බෝඩිමට නොයා ගෙදර ඉන්න නිසා කඩවල් වලින් කකා හිටපු මම ගෙදරින් කෑම කනවා
සෑහෙන්න ගානක පෙට්‍රල් ඉතුරුයි
අනවශ්‍ය වියදම් නෑ
අවාසි
ඔය වාසි ඔක්කොටම වඩා ස්ට්‍රෙස් එකක් එනවා work from home කරන්න ගියාම අපේ company එකේ කාලකන්නි හැත්ත එක්ක. නොදකින් විතරක් මතක් වෙනකොටත් මල පනිනවා
කාල නිකන් ඉඳලා මහත් වෙනවා
ගෙදර නිසා බොන්න නෑ
කතා කරන්නවත් එකෙක් නැති නිසා ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා (ගෙදර මිනිස්සු හිටියට ඒ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවනේ )
karaganna amaruma deyak wechcha addiction ekak nathi karagaththa
awasi
income 50% wage yanne,issrahata kohoma wyida danne ne

අඩේ....ගෙදර බඩු අඩුවුනා. තව ඉතිරි විකුනගන්න බැරි කවිච්චිය ඇද වගෙ දෙවල් විතරයි

ගෙදරට මිනිස්සු එන එක නැවතුන එකනං හෙන සහනයක් තමා.වාසි
නෑදෑයෝ ගෙදර එන එක අඩු උනා.. මට යන්න වෙන්නෙත් නෑ ඒ ගෙවල් වල..
ලයිට් බිල් සහනය
අවාසි
ඔක්කොම අය ගෙදර නිසා වියදම වැඩි
යන්න ඕන ගමන් යා ගන්න බෑ .
මේ පාර බඩුගන්න මුලින්ම කර්ෆිවු අයින්කරපු දවසෙ උකස් කඩ වල පට්ට පෝලිං තිබ්බ.උබ දැඩිගම උකස් මධ්‍යස්ථානයටද දෙන්නෙ ? උන්ගෙ සින්න වෙච්චා අඩුවට විකුණන්න තියේද බන් ? ගෙදර තියෙන ඒවා විකුණන්න එපා බන්. උබ කුඩු ගහනවද ?![]()

බඩ එන එක පොදු ප්‍රශ්නයක් වගේ.වාසි
කඩෙන් කකා හිටපු මට ගෙදරින් කන්න හම්බුනා
සල්ලි ටිකක් ඉතුරු උනා
අනවශය වියදම් නෑ
අවාසි
හැම වීකෙන්ඩ් එකේම වගේ ට්‍රැවල් කරපු එක නැවතුනා (යන්න ප්ලෑන් කරපු ගොඩක් ඒවා නැවතුනා)
පට්ට කම්මැලී , කරන්නදෙයක් නෑ,
ජිම් යන්න පටන් ගත්ත එක ලත්තැනම ලොප් උනා
කාල නිකන් ඉඳලා බඩ වර්ධනය උනා
WFH එපාම වෙනවා.කතා කරන්න එකෙක් නැතුව . ඔලුවත් කෙල වෙලා
යාලුවො සෙට් වෙන්න නැතුව බෝරින්
තෑන්ක්ස් මචෝ
මූ යකෝ.... ඉඳ හිටල හරි වැඩක් පලක් කරපංවාසි
කලින් බලන්න බැරිඋන ෆිල්ම්ස් ටීවී සිරිස් ඔක්කම බලනවා
කැමති වෙලාවක නැගිටිනවා නිදිය ගන්නවා
අවාසි
ගෙදර වැඩ මුකුත් කරන්නේ නෑ කියල අම්මා නිතරම බණින එක
හැම තිස්සෙම ෆිල්ම් බලන නිසා කරන්ට් බිල වැඩිවෙයි කියලා තාත්තා බනින එක

මටත් ලබන මාසෙ ෆුල් සැලරි ෂුවර් නෑ.Wasiyaknm naha bn
Awasi tamai
Full salery eka hamba wenna naha
Gdra atulma innakota epa wenawa office yanawa waga nawi

ටික දවසකට මේ පැත්තෙ පදිංචියට වරෙන්.irisyai appa mewa dakkama.
apta lockdown una kiyala wenasak naa. wada digatama..

එළ...Wasith na Awasith na![]()
සංසුන් වෙන්න දරුවා..GF wa hambenna na... Corona manussayek nam melahata mama baawala
මට හම්බුන ඉන්ටර්න්ෂිප් එකටත් කෙල උනා bro![]()

දැන් අවුරුදු 10ක විතර ඉඳන් ගේම් ගැහිල්ල නවත්තල තියෙන්නෙ. මේ වෙද්දි ඒ පුරුද්ද තිබ්බනං මෙලහට පිස්සෙක් වෙලා.ගේම් ගගහ ඉන්නවා බන්. කිසිම ෆිට් එකක් නෑ හිතට
මම මාර්තු වල ඉදන් බන්. අන්තිමට කරගත්ත දේකුත් නෑ.Institute එකෙන් හොයල දෙයි කියල හිතාගෙන මේල් ගහ ගහ ඉදල පට්ට ගොන් වැඩක් කරගත්තේ. දැන් බලාගන්න හිතෙන්නෙත් නෑ මොනවත් අමතකයි ත් එක්ක ඉගෙන ගත්ත ඒවා
හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක් හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.

ඩ්‍රයිවිං කරන්න නැති අවුල මටත් තියෙනව. ඒ අඩුව පිරෙන්න සමහර වෙලාවට වාහනේට වෙලා නිකං වාඩිවෙලා ඉන්නව.වාසි
Revenu eka wadi una
Salli ithuru una
අවාසි
Ganja Hoya ganna amarui
kalla balanna yanna ba
Drive karanna nathi nisa boring

වාසි
9 විතර වෙනකන් නිදාගන්න පුළුවන්
පෙට්‍රල්, සර්විස් වියදම් සැහෙන්න අඩු උනා
අනවශ්‍ය වියදම් අඩු උනා
අවාසි
රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා
මහත් උනා, බඩ ආවා
WFH නිසා රෑ වෙනකන් වැඩ. කොච්චර try කරත් රෑ වෙන්න කලින් ඉවර වෙන්නේ නෑ.
ගෙදරටම කොටු වෙලා, පිට මිනිස්සු කාවවත් හම්බ වෙන්නේ කතා කරන්නේ නැති නිසා සහ break up එකක් handle කරන්න උන නිසා depression වගේ ආව කලින් ලොක්ඩව්න් එකේදී
මොකක් හරි හේතුවක් නිසා පලවෙනි පාරට ගෑස්ට්‍රික් හැදුනා සැරටම. තාම බෙහෙත් බොනවා

කාලයක් යනකල් ට්‍රිප් යාමනං සිහිනයක්Wasiyak nam na.. hamadama wage...
Awasiya... trip yanta bari wena eka.. me yr godak plans tibba trip yanta.. okkoma iwarai..
කාගෙ වයිෆ් ගැනද දැනගන්න ඕනෙ.වයිෆ් ගැන කියලා නෑනේ![]()

තෑන්ක්ස් මචෝ


ගෙදර ඉදන් ගමේ යාලුවො ටිකත් සෙට් කරන් ගසනව ගැසිල්ලක් ආයෙ හිවෙන්න.
බොනව කියල කිව්වෙ. 
අඩෝ මට ඔය මොකක්වත් නොවී gastritis ආවනෙ ගියපාර. ගෙයින් එලියට ගියා ඕන හැටිය ඒත් හිතේ හැටියට බොන්න තිබ්බ්බබෙ නෑවාසි
9 විතර වෙනකන් නිදාගන්න පුළුවන්
පෙට්‍රල්, සර්විස් වියදම් සැහෙන්න අඩු උනා
අනවශ්‍ය වියදම් අඩු උනා
අවාසි
රෑ වෙනකන් ඇහැරගෙන ඉන්නවා
මහත් උනා, බඩ ආවා
WFH නිසා රෑ වෙනකන් වැඩ. කොච්චර try කරත් රෑ වෙන්න කලින් ඉවර වෙන්නේ නෑ.
ගෙදරටම කොටු වෙලා, පිට මිනිස්සු කාවවත් හම්බ වෙන්නේ කතා කරන්නේ නැති නිසා සහ break up එකක් handle කරන්න උන නිසා depression වගේ ආව කලින් ලොක්ඩව්න් එකේදී
මොකක් හරි හේතුවක් නිසා පලවෙනි පාරට ගෑස්ට්‍රික් හැදුනා සැරටම. තාම බෙහෙත් බොනවා
අඩෝ මට ඔය මොකක්වත් නොවී gastritis ආවනෙ ගියපාර. ගෙයින් එලියට ගියා ඕන හැටිය ඒත් හිතේ හැටියට බොන්න තිබ්බ්බබෙ නෑ

