මටනම් හොඳයි. වැඩිපුර එළකිරි එනවා, ෆිල්ම් බලනවා ....



Palyan bn beth ganna yanwa kiyala hari. apith gedartama wela innwa. ewnunata pare koi welwe baluwath wahana.ළමය බලන්ඩ නෑ මාස දෙකක් තිස්සේ අපි එහෙම කැපකිරීම් කරලා ඉන්නේ, සංචරණ සිමා කියල මිනිස්සු හැමතැනම යනවා අත්‍යාවශ්‍ය සේවා හින්ද පාරේ යන නිසා දකිනවා පුදුම කලකිරීමක් තියෙන්නේ රට අරින්නේ නෑ මේ කාලකන්නි හින්ද![]()
ඔව් බන් ආයේ දික් කරොත් නම් හිරේ යන්ඩ හරි යනවාPalyan bn beth ganna yanwa kiyala hari. apith gedartama wela innwa. ewnunata pare koi welwe baluwath wahana.
වාසි
බෝඩිමට නොයා ගෙදර ඉන්න නිසා කඩවල් වලින් කකා හිටපු මම ගෙදරින් කෑම කනවා
සෑහෙන්න ගානක පෙට්‍රල් ඉතුරුයි
අනවශ්‍ය වියදම් නෑ
අවාසි
ඔය වාසි ඔක්කොටම වඩා ස්ට්‍රෙස් එකක් එනවා work from home කරන්න ගියාම අපේ company එකේ කාලකන්නි හැත්ත එක්ක. නොදකින් විතරක් මතක් වෙනකොටත් මල පනිනවා
කාල නිකන් ඉඳලා මහත් වෙනවා
ගෙදර නිසා බොන්න නෑ
කතා කරන්නවත් එකෙක් නැති නිසා ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා (ගෙදර මිනිස්සු හිටියට ඒ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවනේ )
එපාවෙනව බන්,
වළං හෝදනව,
රෙදි හෝදනව,
ලමයි බලනව,
උයනව
මහා ඛේදවාචකයකට මුහුන දෙමින් සිටින තරුණයින් දෙපලක්.එපාවෙනව බන්,
වළං හෝදනව,
රෙදි හෝදනව,
ලමයි බලනව,
උයනව
මටනම් හොඳයි. වැඩිපුර එළකිරි එනවා, ෆිල්ම් බලනවා ....![]()
![]()
කිලෝ 20කින්ගිය අවිරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ බැලුවොත් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒ වගේම තමයි
වෙනස කාල මහත් නොවී ඉන්නවා දැන්. ගියපාර මහත් උන පාර 80kg තිබුන බර. පස්සේ intermittent fasting, diet control කරලා 60ට බැස්ස බර. මේ දවස් වල අයෙත් ගෙදර. හැබැයි ගියපාර වගේ කන්නේ නෑ. ඔනි එකක් කනවා හැබැයි ප්‍රමානේ ගොඩක් අඩු කරලා තියෙන්නේ. සතියට දවස් 2k 3k intermittent fasting එකත් කරනවා. දැන් control
කීමට කිසිත් නැතෙයි...
වාසි..,
* කොන්ඩ කපන්න පුරුදු උනා. ඊයෙත් කොන්ඩෙ කපා ගත්ත
* යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.
* ඉස්කෝලෙ, අරෙහෙ මෙහෙ යන්න කාලෙ කන්න වෙන්නෙ නෑ
* ආඩුයිනෝ එක්ක ඔට්ටු වෙන්න කාලෙ හම්බඋනා
* කේ.ජී කරුණාතිලකගෙ පොත් සෙට් එකක් කියවන්න හම්බඋනා
අවාසි..,
* ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
* වාහනේ සර්විස් කරන කාලෙ. ඒත් මජං ගාගන්න වැඩවලට එච්චර කැමැත්තක් නෑ
* පරක්කු වෙලා ඇහැරෙනව, පරක්කු වෙලා නිදාගන්නව.
* බණක්, භාවනාවක් කරන්න කාලය තිබ්බට කරන් නෑ.
* කාල, කාල බඩ මහත් වෙනව.
* මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 12000ක් විතර ආව.
* බැට්‍රියට කෙලඋනා. අලුත් එකක් දැම්ම. ඒකෙත් දැන් මැජික් අයි එකද මොකද්ද එක සුදු වෙලා තියෙන්නෙ
* වාහනේ ඇතුල පුස් කෑව. ඇතුලෙ ඉඳල මීයෙක් අල්ලගත්ත
* පොඩි එකාගෙ වැඩ ඔක්කොම කරන්න වෙනව
* අල්ලපු ගෙදර ආච්චිට දෙකක් කියන්න උනා. රට වටේ ගිහින් අපේ ගෙදර එනව
කිලෝ 20කින්![]()
හම්මා... මරුනෙ.ඔව් 20ක් මාස 4කින් බැස්සුවා. තනිකරම කෑමෙන්. පොඩ්ඩක්වත් exercise නැතුව
ඔව් බං ගෘහස්ත හින්සනයමහා ඛේදවාචකයකට මුහුන දෙමින් සිටින තරුණයින් දෙපලක්.
යුධහමුදාපති තුමනි, පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිනිසයි...
ලොක්ඩවුන් උනාට පාරෙ වාහන බන්.වාසි
පෙට්‍රොල් ගහන්න ඕනෙ නෑ
බොන්න වියදම් උනෙ නෑ වෙනද තරම්
අවාසි
Stress වැඩියි, දවසම පුටුවෙ
බොන්න නෑ
Sugar consumption වැඩි උනා
නින්ද යන පැටන් එක අවුල් උනා
දාඩිය පෙරාගෙන ඉන්න උනෙ, ඔපිස් ගියා නන් AC
ගෙදර යන්න නෑ, කොහෙවත් ට්‍රිපක් යන්න නෑ
මට එක තැන හිර වෙලා ඉන්නව කියනෙ මාර කරුමයක්. මට වැඩක් නැතත් හවසට හන්දිය පැත්තෙ රවුමක් දාල එන්න ඔනෙ.
නිකන් පාර දිගෙ හරි. කොහෙවත් යන්න නෑ කියන්න ඉතින් නොදකින්.