ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ළමය බලන්ඩ නෑ මාස දෙකක් තිස්සේ අපි එහෙම කැපකිරීම් කරලා ඉන්නේ සංචරණ සිමා කියල නෑ මිනිස්සු හැමතැනම යනවා, අත්‍යාවශ්‍ය සේවා හින්ද පාරේ යන නිසා දකිනවා පුදුම කලකිරීමක් තියෙන්නේ රට අරින්නේ නෑ මේ කාලකන්නි හින්ද :(:(
     
    Last edited:

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ළමය බලන්ඩ නෑ මාස දෙකක් තිස්සේ අපි එහෙම කැපකිරීම් කරලා ඉන්නේ, සංචරණ සිමා කියල මිනිස්සු හැමතැනම යනවා අත්‍යාවශ්‍ය සේවා හින්ද පාරේ යන නිසා දකිනවා පුදුම කලකිරීමක් තියෙන්නේ රට අරින්නේ නෑ මේ කාලකන්නි හින්ද :(:(
    Palyan bn beth ganna yanwa kiyala hari. apith gedartama wela innwa. ewnunata pare koi welwe baluwath wahana.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වාසි
    බෝඩිමට නොයා ගෙදර ඉන්න නිසා කඩවල් වලින් කකා හිටපු මම ගෙදරින් කෑම කනවා
    සෑහෙන්න ගානක පෙට්‍රල් ඉතුරුයි
    අනවශ්‍ය වියදම් නෑ

    අවාසි
    ඔය වාසි ඔක්කොටම වඩා ස්ට්‍රෙස් එකක් එනවා work from home කරන්න ගියාම අපේ company එකේ කාලකන්නි හැත්ත එක්ක. නොදකින් විතරක් මතක් වෙනකොටත් මල පනිනවා
    කාල නිකන් ඉඳලා මහත් වෙනවා
    ගෙදර නිසා බොන්න නෑ
    කතා කරන්නවත් එකෙක් නැති නිසා ස්ට්‍රෙස් එක තව වැඩි වෙනවා (ගෙදර මිනිස්සු හිටියට ඒ මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවනේ )

    ගිය අවිරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ බැලුවොත් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒ වගේම තමයි

    වෙනස කාල මහත් නොවී ඉන්නවා දැන්. ගියපාර මහත් උන පාර 80kg තිබුන බර. පස්සේ intermittent fasting, diet control කරලා 60ට බැස්ස බර. මේ දවස් වල අයෙත් ගෙදර. හැබැයි ගියපාර වගේ කන්නේ නෑ. ඔනි එකක් කනවා හැබැයි ප්‍රමානේ ගොඩක් අඩු කරලා තියෙන්නේ. සතියට දවස් 2k 3k intermittent fasting එකත් කරනවා. දැන් control
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වාසි..,
    * කොන්ඩ කපන්න පුරුදු උනා. ඊයෙත් කොන්ඩෙ කපා ගත්ත
    * යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.
    * ඉස්කෝලෙ, අරෙහෙ මෙහෙ යන්න කාලෙ කන්න වෙන්නෙ නෑ
    * ආඩුයිනෝ එක්ක ඔට්ටු වෙන්න කාලෙ හම්බඋනා
    * කේ.ජී කරුණාතිලකගෙ පොත් සෙට් එකක් කියවන්න හම්බඋනා

    අවාසි..,
    * ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
    * වාහනේ සර්විස් කරන කාලෙ. ඒත් මජං ගාගන්න වැඩවලට එච්චර කැමැත්තක් නෑ
    * පරක්කු වෙලා ඇහැරෙනව, පරක්කු වෙලා නිදාගන්නව.
    * බණක්, භාවනාවක් කරන්න කාලය තිබ්බට කරන් නෑ.
    * කාල, කාල බඩ මහත් වෙනව.
    * මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 12000ක් විතර ආව.
    * බැට්‍රියට කෙලඋනා. අලුත් එකක් දැම්ම. ඒකෙත් දැන් මැජික් අයි එකද මොකද්ද එක සුදු වෙලා තියෙන්නෙ
    * වාහනේ ඇතුල පුස් කෑව. ඇතුලෙ ඉඳල මීයෙක් අල්ලගත්ත
    * පොඩි එකාගෙ වැඩ ඔක්කොම කරන්න වෙනව
    * අල්ලපු ගෙදර ආච්චිට දෙකක් කියන්න උනා. රට වටේ ගිහින් අපේ ගෙදර එනව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    එපාවෙනව බන්,
    වළං හෝදනව,
    රෙදි හෝදනව,
    ලමයි බලනව,
    උයනව

    එපාවෙනව බන්,
    වළං හෝදනව,
    රෙදි හෝදනව,
    ලමයි බලනව,
    උයනව
    මහා ඛේදවාචකයකට මුහුන දෙමින් සිටින තරුණයින් දෙපලක්.

    යුධහමුදාපති තුමනි, පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිනිසයි...
    මටනම් හොඳයි. වැඩිපුර එළකිරි එනවා, ෆිල්ම් බලනවා .... :love2: :love2:
    😂😂
    මම ලොක්ඩවුන් නැති කාලෙ බලන්නෙ දවස් දෙකටම එක ෆිලුමයි.
    දැන් එක දවසට ෆිල්ම් දෙකක් බලනව.
    ගිය අවිරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ බැලුවොත් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒ වගේම තමයි

    වෙනස කාල මහත් නොවී ඉන්නවා දැන්. ගියපාර මහත් උන පාර 80kg තිබුන බර. පස්සේ intermittent fasting, diet control කරලා 60ට බැස්ස බර. මේ දවස් වල අයෙත් ගෙදර. හැබැයි ගියපාර වගේ කන්නේ නෑ. ඔනි එකක් කනවා හැබැයි ප්‍රමානේ ගොඩක් අඩු කරලා තියෙන්නේ. සතියට දවස් 2k 3k intermittent fasting එකත් කරනවා. දැන් control
    කිලෝ 20කින් 😲😲
    කීමට කිසිත් නැතෙයි...
    වාසි..,
    * කොන්ඩ කපන්න පුරුදු උනා. ඊයෙත් කොන්ඩෙ කපා ගත්ත
    * යන්න අකමැත්තෙන් හිටපු නොගිහින් බැරුව තිබුන නෑදෑයන්ගෙ උත්සව අවස්ථා කීපයක් කල්ගියා, කැන්සල් උනා.
    * ඉස්කෝලෙ, අරෙහෙ මෙහෙ යන්න කාලෙ කන්න වෙන්නෙ නෑ
    * ආඩුයිනෝ එක්ක ඔට්ටු වෙන්න කාලෙ හම්බඋනා
    * කේ.ජී කරුණාතිලකගෙ පොත් සෙට් එකක් කියවන්න හම්බඋනා

    අවාසි..,
    * ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව.
    * වාහනේ සර්විස් කරන කාලෙ. ඒත් මජං ගාගන්න වැඩවලට එච්චර කැමැත්තක් නෑ
    * පරක්කු වෙලා ඇහැරෙනව, පරක්කු වෙලා නිදාගන්නව.
    * බණක්, භාවනාවක් කරන්න කාලය තිබ්බට කරන් නෑ.
    * කාල, කාල බඩ මහත් වෙනව.
    * මාර්තු ලොක්ඩවුන් එකෙන් කරන්ට් බිල 12000ක් විතර ආව.
    * බැට්‍රියට කෙලඋනා. අලුත් එකක් දැම්ම. ඒකෙත් දැන් මැජික් අයි එකද මොකද්ද එක සුදු වෙලා තියෙන්නෙ
    * වාහනේ ඇතුල පුස් කෑව. ඇතුලෙ ඉඳල මීයෙක් අල්ලගත්ත
    * පොඩි එකාගෙ වැඩ ඔක්කොම කරන්න වෙනව
    * අල්ලපු ගෙදර ආච්චිට දෙකක් කියන්න උනා. රට වටේ ගිහින් අපේ ගෙදර එනව
    👍👍👍😂😂
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අරක්කු සිගරට් ගන්ජා වියදම වැඩි උනා... ගහන ප්‍රමානෙ අඩු උනත් වියදම් වෙන ගාන වැඩි උනා....
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මහා ඛේදවාචකයකට මුහුන දෙමින් සිටින තරුණයින් දෙපලක්.

    යුධහමුදාපති තුමනි, පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිනිසයි...
    ඔව් බං ගෘහස්ත හින්සනය
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වාසි

    පෙට්‍රොල් ගහන්න ඕනෙ නෑ
    බොන්න වියදම් උනෙ නෑ වෙනද තරම්

    අවාසි

    Stress වැඩියි, දවසම පුටුවෙ
    බොන්න නෑ
    Sugar consumption වැඩි උනා
    නින්ද යන පැටන් එක අවුල් උනා
    දාඩිය පෙරාගෙන ඉන්න උනෙ, ඔපිස් ගියා නන් AC
    ගෙදර යන්න නෑ, කොහෙවත් ට්‍රිපක් යන්න නෑ

    මට එක තැන හිර වෙලා ඉන්නව කියනෙ මාර කරුමයක්. මට වැඩක් නැතත් හවසට හන්දිය පැත්තෙ රවුමක් දාල එන්න ඔනෙ.

    නිකන් පාර දිගෙ හරි. කොහෙවත් යන්න නෑ කියන්න ඉතින් නොදකින්.
     
    ලොක්ඩවුන් උනාට පාරෙ වාහන බන්.