30 lockdown lift කරයි ද?
T timetraveler1921 Well-known member Jan 19, 2021 1,057 1,253 113 Aug 27, 2021 #1 30 lockdown lift කරයි ද? Reactions: spunkyisii and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,933 113 Aug 27, 2021 #2 ay danne nadda 6 wenida wenakan deeraga kala kiyala Reactions: timetraveler1921 and sannsa
krizta Well-known member Nov 9, 2007 17,906 3,880 113 56 400 : Bad Request Aug 27, 2021 #3 http://www.adaderana.lk/news/76460/sri-lanka-extends-island-wide-quarantine-curfew 6th September timetraveler ge internet speed eka slow vage Reactions: Stimulus mind, timetraveler1921 and sannsa
http://www.adaderana.lk/news/76460/sri-lanka-extends-island-wide-quarantine-curfew 6th September timetraveler ge internet speed eka slow vage
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Aug 27, 2021 #4 දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද තීරණය කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දීයි. http://nethnews.lk/article/88803 Reactions: timetraveler1921
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට අද තීරණය කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දීයි. http://nethnews.lk/article/88803
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 28, 2021 #5 uba padam krpn eliyata bahinna epa Reactions: timetraveler1921 and Stimulus mind
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Aug 28, 2021 #6 Whole next month එකම lockdown කරයි ද මන්දා Reactions: timetraveler1921