උබත් බීපන්(මට උබත් එක්ක පැහැදිලි කිරීමක් තියෙනව කරගන්න..මම ප්‍රදාන පක්ශ 3ටම අකමැති එකෙක්...හේතුව අවුරුදු 70ක් තිස්සේ තමන් ගැන හිතපු(තමන් ගේ වටේ එඋන් ගැන හිතපු -උබ වගේ )දේශපාලනයක් ලකේ පංකාවෙ තියෙන්නේ... ඉතින් උබලගෙ මතේට විරුද්දව හැම වෙලේම මම කතා කරන්ව...සහ මට පුලුවන් උපරිමෙන් උබලගෙන් ආතලුත් ගන්නව,,,ඔය ලොක්ඩවුන් කරපු පැතිවල ඉන්න පිස්සන්ටත් පෙත්ත දෙන්ඩ ඕන,පෙත්ත නැති උනාම උන් මේකට රිoගල තෙර්ඩ් දානව..