මම දැකලා තියෙනවා අපිට ලිංගික අද්‍යාපනය ඕන කියන ගොඩක් අයගේ රියල් තත්වය වෙනස් ( අනිවාරෙන් ලිංගික අද්‍යාපනය ඕන ) තව සමාජයත් හැදෙන්න ඕන
සමහරක් උන් අවු 16+ උන ගමන් ලිංගික අද්‍යාපනයක් නොමැති නිසා උන්ගෙ වැඩෙ කරනවා 18+ අය උනත් ඊට පස්සෙ අහිංසක දරුවෙක් ඉපදිලා දුක් විදිනවා ( නමුත් මම කතා කරන්නෙ නිකමට ඔය වගෙ වයසක එකෙක් උන්ගෙ අශාව ඉශ්ට කරගන්න කොන්ඩම් එකක් ගන්න ගියොත් සමාජයෙන් උන්ව විහිලුවකට ගන්නවා නේද ) එ බය නිසා නෝන්ඩිවෙන්න්න බැරි නිසත් උන් කොන්ඩම් පාවිච්චී කරන්නෑ ( මම දකින්නෙ ලිංගික අද්‍යාපනය සහා සමාජයත් හැඩ ගැහෙන්න ඕන)