ලොක්ඩවුන් කරොත් ආර්ථිකය ඇත්තටම කඩා වැටෙනවාද?

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    721
    2,074
    93
    33
    ඔව් මිනිස්සුන්ගේ ආර්ථිකේ නැගුනද බැස්සද කියල බලාගන්න තිබ්බ අද බැංකු ,උගස් ගන්න තැන් ,ෆිනෑන්ස් කොමපැනි ලග අද රව්මක් ගැහුවනම්
    ඒක තමා කිව්වෙ බං ලෙඩ්ඩු පිරෙනකම් ඇදගෙන ගිය රටවල් කෙල වෙලා කියල. ආයෙ මුල ඉදන් කියපන්