ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    LfWM7aF.jpeg

    කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විවිධ පාර්ශව රැසක් රටවසා දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ, දින 10ක කාලයක් සඳහා රට වසා දැමීමට ඉකුත් සිකුරාදා (අගෝස්තු 20) රජය කටයුතු කළේය.

    ඒ අනුව, අගෝස්තු 30 වන දා දක්වා රට වසා තැබෙනු ඇත.

    කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට නම්, තවත් දින 10කින් ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බවය.

    ඔහු පෙන්වා දුන්නේ, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ප්‍රමාණවත් නොවන බවත් සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ය.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ :rolleyes2:
    දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න

    නැති කරල වැඩක් නෑ ඵයාර්පෝර්ට් ඵකෙන් අායෙත් වෙෙරස් ගන්නවනම්.ඒක හරියට කළමනාකරණය කරන්න ඕන.පලවෙනි පාර ලොක්ඩවුන් කරලා ඊට පස්සෙ වුනේ ඒකනේ..

    අන්න ඉන්දියාවෙන් ටුවරිස්ට්ල ගේනවලු ලබන සතියේ ඉඳන්..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Sarcasm ban, dawas 50k wahanna puluwannda , anika ehema nathi wenne nane virus eka :p
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Sarcasm ban, dawas 50k wahanna puluwannda , anika ehema nathi wenne nane virus eka :p

    නැති වෙන්නෙ නෑ තමා ඵයාර්පෝර්ට් ඵකෙන් අායෙත්‍ වෙෙරස් ගන්න කොට..ගොන් හරක් සෙට් ඵකක්නේ රට පාලනය කරන්නේ..උන් කොරෝන වලිනුත්‍ හම්බකරන් කනවා.තුනෙන් දෙක ගන්න නම් මාස ගණන් වහල ලස්සණට කොරෝන කන්ට්‍රෝ‍ල් කරා...😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ :rolleyes2:
    දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න
    හනෙ අප්පේ... මෙයාගෙ මොළේ.. හම්මෝ... ඔයා මේ කිරයෙ ඉන්න ඕනෙ ජීවියෙක් නෙමෙයි... මේ තරම් විශිෂ්ඨ මොළ ගෙඩියක් කිරියට ඔරොත්තු දෙන්නෙ නෑ.....

    ඕක හොඳට පරිස්සම් කරගන්න. බයිසිකලේ ටයර් ප්‍රෙශර් එක හරියට තියාගන්න. ශොක් ඇබ්සෝබර් සවුත්තු වෙලානං ඒව හරියට හදාගන්න....
    ශීට් එකේ ස්පොන්ච් බැහැලද බලල හොඳට කුශන් කරල හදාගන්න..... ඔය වගේ මොළ පහලවෙන්නෙ හරිම කලාතුරකින්..... ජාතියෙ පිනට පහලවෙච්ච මොළයක්.....
     
    Sen-lu

    Well-known member
  • වැහුවට ඔක්කොම පාරෙනෙ. අපේ උට්ටලාට වහල තියෙද්දි එලියට යන එක වෙනම ආතල් එකක් වගේ.

    හෙන වැදි බණ කියන අපේ තාත්තත් අද ඇඳ පැලඳගෙන එහෙම ලැහැස්ති වෙනව. කොහේද යන්නෙ ඇහුවම යාලුවෙක් හම්බවෙලා එන්නම්ලු. බැනල බැනල නවත්තගත්තෙ. ඔන්න ඔහොමයි වෙන්නෙ. No hope end of Sinhallu
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අනේ මන්ද
    ඔය වැහිල්ලෙන් වැඩක් නෑ ඊළඟට අරින විදිය plan කරේ නැත්තම්
    නැත්තම් ඉතිං අපි සේරටම අරින විදියක් තමා සිද්ද වෙන්නේ

    මේ කාලේ කොහොම හරි වැඩිපුරම deltව කොහෙද තියෙන්නේ බලල
    නැති පති ටික විතරක් අරියනම් තමා හරි
    ඒ පති වල වැඩ කරන ගමන් ඉතිං ආර්ථිකය හදාගන්න plan කරන්න ඕනි

    නැත්තම් ඉතිං මාස දෙක තුනකින් අයිත් මරණ වැඩි වෙලා රටම වහන්න වෙනවා 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ :rolleyes2:
    දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න
    හනෙ අප්පේ... මෙයාගෙ මොළේ.. හම්මෝ... ඔයා මේ කිරයෙ ඉන්න ඕනෙ ජීවියෙක් නෙමෙයි... මේ තරම් විශිෂ්ඨ මොළ ගෙඩියක් කිරියට ඔරොත්තු දෙන්නෙ නෑ.....

    ඕක හොඳට පරිස්සම් කරගන්න. බයිසිකලේ ටයර් ප්‍රෙශර් එක හරියට තියාගන්න. ශොක් ඇබ්සෝබර් සවුත්තු වෙලානං ඒව හරියට හදාගන්න....
    ශීට් එකේ ස්පොන්ච් බැහැලද බලල හොඳට කුශන් කරල හදාගන්න..... ඔය වගේ මොළ පහලවෙන්නෙ හරිම කලාතුරකින්..... ජාතියෙ පිනට පහලවෙච්ච මොළයක්.....
    Water Lol GIF by America's Funniest Home Videos
    Kid Fail GIF by MOODMAN
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    LfWM7aF.jpeg

    කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විවිධ පාර්ශව රැසක් රටවසා දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ, දින 10ක කාලයක් සඳහා රට වසා දැමීමට ඉකුත් සිකුරාදා (අගෝස්තු 20) රජය කටයුතු කළේය.

    ඒ අනුව, අගෝස්තු 30 වන දා දක්වා රට වසා තැබෙනු ඇත.

    කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට නම්, තවත් දින 10කින් ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බවය.

    ඔහු පෙන්වා දුන්නේ, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ප්‍රමාණවත් නොවන බවත් සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ය.
    උත්තරය - ඔව්.
    හේතුව - පස්සේ තෙරෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හනෙ අප්පේ... මෙයාගෙ මොළේ.. හම්මෝ... ඔයා මේ කිරයෙ ඉන්න ඕනෙ ජීවියෙක් නෙමෙයි... මේ තරම් විශිෂ්ඨ මොළ ගෙඩියක් කිරියට ඔරොත්තු දෙන්නෙ නෑ.....

    ඕක හොඳට පරිස්සම් කරගන්න. බයිසිකලේ ටයර් ප්‍රෙශර් එක හරියට තියාගන්න. ශොක් ඇබ්සෝබර් සවුත්තු වෙලානං ඒව හරියට හදාගන්න....
    ශීට් එකේ ස්පොන්ච් බැහැලද බලල හොඳට කුශන් කරල හදාගන්න..... ඔය වගේ මොළ පහලවෙන්නෙ හරිම කලාතුරකින්..... ජාතියෙ පිනට පහලවෙච්ච මොළයක්.....

    තෑම්ක්ස් 8-)

    Punch You Oh No GIF by GritTV

    ------ Post added on Aug 23, 2021 at 7:41 PM