ලොක්ඩවුන් කාලේ නොදුටු පැති

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ කාලෙ බලපන් ඉස්පිරිතාලේ ටිකට් කපන ලෙඩ්ඩු පට්ට අකමැතියි ගෙදර යන්න. ඇයි හද්ද ඩොටේ ඉන්න කට්ටිය එහෙම යන්න පාරෙ බස් එකක්වත් නැති නිසා යන්නෙ නෑ මිනිස්සු. මිනිස්සු ඉතින් අසරන වෙනව ඒ වෙලාවට. ගෙවල් වල මිනිස්සු ඉතින් වාහන හොයාගෙන එන්න ඕන එක්කන් යන්න.
    ඇත්ටම කිව්වොත් හුඟක් මිනිස්සුන්ට සල්ලි නෑ බම්.සමහර වයසක මිනිස්සුන්ගෙ මූණු දැක්කම දුක හිතෙනව.
    :sorry: :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,262
    1
    101,108
    113
    34
    Kalutara
    dn khmda bn thaththta ???
    ඊයෙ ටිකට් කපන් ආව බන්. රෑ 7යි ගෙදර එද්දි. කැරි රස්තියාදුවක් වුනා ටිකට් කපන්න. උදේ 6 ඉඳන් හිටියා.

    ඔපරේශන් තියටර් එකට ගන්නවා කිව්ව බෙහෙත් දාන්න. උදේ 9.30ට කිව්වෙ. සුදු සරමක් තියෙනව නම් අන්දන්න කිව්ව. මම සුදු සරම ගෙදර ගිහින් අරන් එන්නම් කියල. වෙලා නෑ දැන් ගන්නව මේ බෙඩ්ශීට් එක අන්දන්න කියල සුදු බෙඩ්ශීට් එකක් දුන්නා. ඒක අන්දල බලන් හිටියා 12 වෙනකන්. මුකුත්ම නෑ සද්දයක්. පස්සෙ ඩොකී කිව්ව ඔපරේශන් තියටර් එකේ ලොකු ඔපරේශන් එකක් යනව ඒකට ගන්න එකක් නැති වෙයි වාට්ටුවෙම බෙහෙත් දායි කියල. අන්තිමේ බලන් හිටියා ඒකත් නෑ. හෙට ලඟ තැනකින් බෙහෙත් දාගන්න කිව්ව. ටිකට් කපනව කිව්ව. අන්තිමේ සේරම කරගෙන ගෙදර එද්දි 7යි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    Gedara genapu eka hodaida ban me kale hospital wala inne nathuwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයෙ ටිකට් කපන් ආව බන්. රෑ 7යි ගෙදර එද්දි. කැරි රස්තියාදුවක් වුනා ටිකට් කපන්න. උදේ 6 ඉඳන් හිටියා.

    ඔපරේශන් තියටර් එකට ගන්නවා කිව්ව බෙහෙත් දාන්න. උදේ 9.30ට කිව්වෙ. සුදු සරමක් තියෙනව නම් අන්දන්න කිව්ව. මම සුදු සරම ගෙදර ගිහින් අරන් එන්නම් කියල. වෙලා නෑ දැන් ගන්නව මේ බෙඩ්ශීට් එක අන්දන්න කියල සුදු බෙඩ්ශීට් එකක් දුන්නා. ඒක අන්දල බලන් හිටියා 12 වෙනකන්. මුකුත්ම නෑ සද්දයක්. පස්සෙ ඩොකී කිව්ව ඔපරේශන් තියටර් එකේ ලොකු ඔපරේශන් එකක් යනව ඒකට ගන්න එකක් නැති වෙයි වාට්ටුවෙම බෙහෙත් දායි කියල. අන්තිමේ බලන් හිටියා ඒකත් නෑ. හෙට ලඟ තැනකින් බෙහෙත් දාගන්න කිව්ව. ටිකට් කපනව කිව්ව. අන්තිමේ සේරම කරගෙන ගෙදර එද්දි 7යි.

    ahnm awlk na bn dn hodata paressam kragnin bn
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඊයෙ ටිකට් කපන් ආව බන්. රෑ 7යි ගෙදර එද්දි. කැරි රස්තියාදුවක් වුනා ටිකට් කපන්න. උදේ 6 ඉඳන් හිටියා.

    ඔපරේශන් තියටර් එකට ගන්නවා කිව්ව බෙහෙත් දාන්න. උදේ 9.30ට කිව්වෙ. සුදු සරමක් තියෙනව නම් අන්දන්න කිව්ව. මම සුදු සරම ගෙදර ගිහින් අරන් එන්නම් කියල. වෙලා නෑ දැන් ගන්නව මේ බෙඩ්ශීට් එක අන්දන්න කියල සුදු බෙඩ්ශීට් එකක් දුන්නා. ඒක අන්දල බලන් හිටියා 12 වෙනකන්. මුකුත්ම නෑ සද්දයක්. පස්සෙ ඩොකී කිව්ව ඔපරේශන් තියටර් එකේ ලොකු ඔපරේශන් එකක් යනව ඒකට ගන්න එකක් නැති වෙයි වාට්ටුවෙම බෙහෙත් දායි කියල. අන්තිමේ බලන් හිටියා ඒකත් නෑ. හෙට ලඟ තැනකින් බෙහෙත් දාගන්න කිව්ව. ටිකට් කපනව කිව්ව. අන්තිමේ සේරම කරගෙන ගෙදර එද්දි 7යි.
    ehenam aulak ne ne. gedara ekkan apu eka hodai.
     
    • Love
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තවත් නොදුටු පැත්තක්

    රෙදි අහසේ
    ... කොහොමද අම්මලා දුවලා..

    • Wow
    Reactions: Heshan Daminda