හොදම වෑඩෙ තුන් වෙනිපන්තිය නෑතිකරලම දාලා දෙව්නි පන්තිය පහලටම දානවාAmerican ක්‍රමේ තමා බං හරි බලපන් වැඩිම මරණ වාර්තා උනා පහුගිය කාලේ දැන් උන් කිසි ගානක් නැතුව ඉන්නවා wwe බලපන් ඉන්න සෙනඟ.
මෙහෙ බොරුවට වහගෙන. ඒකෙන් එදාවේල කන එකාට මුකුත් නෑ. මෙච්චර දේවල් වෙද්දී මාස්ක් එක වත් හරියට දාන්නේ නැති එවුන් ඉන්නවනම්
ඉතින් ලෝකයෙන් යන තරමට හොදයි ඉතින්