මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?
මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී වගේ වැඩක් බන්.
ලොක් ඩවුන් කරේ නැත්තන් කොරෝනා හින්ද කෙල වෙනවා.
ලොක් ඩවුන් කරොත් රීම් එකෙන් යන ආර්ථිකය නන්නත්තාර වෙනවා, මාසේ පඩි ගන්නේ නැති උන්ට වැලේ වැල් නැති වෙනවා.
Lockdown එපා නම් ලෙඩ්ඩු වැඩි වෙන එකට උඹේ විකල්පය මොකක්ද? Lockdown ඕන නම් ආර්ථිකය ගැනයි මිනිස්සුන්ට කන්න නැති වෙන එක ගැනයි විකල්පය මොකක්ද?