ලොකුදුක්ගොඩාක්

ලොකුදුක්ගොඩාක්

පුර හද පායන පෝ දාක වගේ... පින්වන්ත සදක් වෙලා ඔයාගේ ආදරේ...
ඇත්තමයි... මම කියන්නේ...
ඒකයි ඒ ආදා‍රේ රසවත් ගීයක පද ගලපන්නට හිත‍ට එන්නේ...
ඒත් මට පුළුවන්ද සෙව්මි...අපේ ආදරේ ගැන මගේ හිතේ තියන
ප්‍රේමය ගීයක පදවලින් පමණක් ඉවර කරලා ඉවරයක් දකින්න..

මට කියන්න...






ළග දැවටි දැවටි ‍මගේ හිතින් මෙහෙම දුරක් ගියා කියලා ඔයා සමහර විට දන්නෑ...
තින් ඔයා නැති ගමනක සතුට කොහින්ද මට...
තත්පරයක් හරි මේ ගමනේ ඔයත් රැදුණානම්... මේ තරම් දුකක් නෑ මට...
ඒත් මහා ලොකු දුක් ගොඩාක් හිතේ පුරෝගෙන...
ඔයාට ආදරය කරන්න තරම්... ලොව්තුරැ ප්‍රේමයක මම පැටලිලා ඉවරයි...

ඔයාගේ එක බැල්මකට පමණක් මට ලියන්න හිතෙන
සෙනෙහසක් තියෙනවා කියලා ඔයා දන්නවනම්... සත්තයි..
ඔයාගේ තුරැලේ සදාකල් මට ඉන්න බැරිවෙයි...
ඒ ඔයාගේ ආදරේ මම නෙමෙයි හින්දා...
අනේ රත්තරං එත් කවද හරි ඔයාගේ ඔය පපුව උඩ මට
මියැදෙන්නවත් ඉඩක් නැද්ද... ඒකට වත් ඉඩ දෙන්න..

ඔයාගේ ආදරෙන් මගේ හිත සනසගන්න....
එක පාරක් ආයෙත් ආදරෙයි කියන්න... ඒ ඇති මට...



655712391.gif


REP