ලොකුම~ගුවන්යානා
මම ඉතින් හැම දාම මොනවා හරි ගුවනට සම්බන්ධ ත්‍රෙඩ් එකක් දානවනේ. ඉතින් මම හිතුව දැනට ලෝකේ නිපදවලා තියන විශාලතම ගුවන් යානා පිළිබඳව ත්‍රෙඩ් එකක් දාන්න. ඔන්න එහෙනම් පටන් ගත්තා.
1. හියුස් H-4 (ස්ප්රූස් ගූස් ග්රූමන් - Hughes H-4 Hercules ("Spruce Goose") NX37602)
දැනට ලෝකයේ තියන ලොකුම තටු විහිදී ගුවන් යානාව මෙය වෙනවා. නිපදවලා තියෙන්නේ හියුස් ගුවන් යානා සමාගමෙන් වන අතර මෙය නිපදවනු ලැබුවේ දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකන් සොල්දාදුවන් හා භාණ්ඩ බ්‍රිතාන්‍යයට යැවීම සඳහායි.
මෙහි නිරමාණ කරුවන් වන්නේ හෙන්රි ජේ කයිසර් හා එවකට සිටි ප්‍රසිද්ධ අහස් යාත්‍රා එන්ජිනේරුවකු වන හවර්ඩ් හියුස් යන දෙපලයි.
හවර්ඩ් හියුස්
මෙහි ප්‍රථම ගුවන් ගතවීම නොවැම්බර් 2 1947 දී යෙදුනා. එය මෙහි පළමුවත් අන්තිම ගමනත් උනා. එවකට පැවති යුධ සාමය නිසා මෙය නිපදුවේ තනිකරම බර්ච් නම් දැව යොදාගනිමිනුයි. මෙය ජලය මතින් ගුවන් ගත වීම හා ගොඩ බෑම වන සී ප්ලේන් වර්ගයට අයත් වෙනවා. මෙහි ගුවන් නියමුවන් තිදෙනෙකු මෙම යානාව පැදවීමට අවශ්‍ය වන අතර මෙහි එක් තටුවක ප්‍රැට් ඇන්ඩ් ව්හිට්නි R-4360 අශ්වබල 4000 එන්ජින් 4 ක් සමන් විත වෙන අතර මුළු එන්ජින් සංඛ්‍යාව 8 ක් වෙනවා.
ප්‍රැට් ඇන්ඩ් ව්හිට්නි R-4360 අශ්වබල 4000 එන්ජිම
මෙහි මුළු දිග ප්‍රමාණය අඩි 218 අඟල් 8 ක් වන අතට තටු වල මුළු දිග ප්‍රමාණය අඩි 320 අඟල් 11 වනවා. දැනට මෙය ඇමරිකාවේ එවර්ග්‍රීන් ගුවන් කවුතුකාගාරයේ සුරක්ෂිතව තැම්පත් කර තිබෙනවා.

REp+3