ලොකුම බළල් තඩියා
මේ ඉන්නේ ලෝකයේ ඉන්න ලොකුම බළල් තඩියා. බළලෙක් කිව්වට මූ Liger කෙනෙක්. Liger කියන්නේ සිංහයෙක් හා කොටි දෙනක දෙමුහුමක්. Lion + Tiger = Liger.
බලල් වර්ගයට අයත් සතුන්ගෙන් විශාලම සතුන් වන්නේ මේ ලයිගරයන්. ඉතින් මෙයා තමා 2014 Guinness Book of World Records එකට අනුව දැනට ලෝකයේ ඉන්න විශාලම බලල් වර්ගයට අයත් සතා. මෙයාගේ නම Hercules.

මෙයා රාත්තල් 922 බරයිලු. අඟල් 131 දිගයි (අඩි 10.9). අඟල් 49 උසයි (අඩි 4.08). මෙයා ඉන්නේ ඇමෙරිකාවේ South Carolina වල තියෙන Myrtle Beach Safari wildlife preserve කියන අභයභූමියේ.
මේ ඉන්නේ මෙයාගේ පුහුණුකරු Bhagavan Antle.

maru