ලෝකයේ_සිරාම_සර්පයෝ_10ය_බලමු.

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

පට්ට :D
අර මුලින්ම ඉන්නෙ නගීනිද බං ? ♥ ♥
දැක්කම ආස හිතෙනව :D
රැට්ල්ස්නේක්වනං අප්පිරියයි :/
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පට්ට ත්‍රෙඩ් එක මචන්...:yes::yes:
මට නම් ඕනෙම සර්පයෙක් හැබැහින් දැක්කොත් දවස් ගාණකට ඇති මචන්.. :dull::dull:
එදා ඉදන් අඩුම දවස් 3,4ක් වත් රෑට හීනෙන් ඇවිත් ඕකුන් මාව වට කරනව. :baffled::baffled::baffled: දාඩිය පෙරාගෙන ඇහැරෙනවා..:angry:මං පට්ට බය ජාතියක් :dull:

තෝත් ෆෝබියාකාරයෙක්. බෙහෙතක් ගනිං කුකුලොහ් :baffled:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සර්පයි නම් දුටු තැන ගාතනය කරන පුද්ගලයෙක් මි :frown:
    ගිය සුමානෙත් පොළොන් තඩියෙක්ට කෙලෙව්වා
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha


    9. මුහුද ඇතුලේ – SEA SNAKES
    මුහුදු සර්පයෝ විෂ සහිත සර්පයෝ කොටසක්. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නා. එක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. Dubois’ මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්.


    මුහුදෙ ඉන්න සර්පයන්ගෙන් වැඩි පුරම විස Belcher's sea snake කියන එකා. Most venomous Sankes
     
    Last edited: