ඇයි මීට කලින් මම බොරු කියනව දැකල නැද්ද..
නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..![]()

මොනවටද බන් බොරු කියනවා කියන්නේ !ඇයි මීට කලින් මම බොරු කියනව දැකල නැද්ද..
නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..![]()


එකත් බොරුවක්ද මචෝ, අද කාවවත් සුවර් නැ !බොරුවක් මතක් වෙන්නෙ නෑනෙ. මතක් කරල දාන්නම්.


අඩෝ මට උදේ උන කැත සීන් එක දන්නේ නෑනේ උඹල. අපි හෙට සෙට් වෙන්න බැලැක් ලේබල් එකක් ගත්ත හෙන ගානක් දීල. ඕක තිබ්බේ යාලුවෙක්ගේ ගෙදර. මූ ඊයේ රෑ මැසේජ් එකක් එවල "මචන් පොඩි සීන් එකක්, වැරදිලා බ්ලැක් එක බිම වැටිල බිදුන, දැන් මොකද කරන්නේ" කියල. මාව ඇදෙන් වැටුන ඕක කියවල උදේ, පස්සේ අප්‍රේල් පලවෙනිද කියල මතක් උනහම තමයි ලේ ටිකක් ඉනුවේ





kauruth test kale nedda google nose beta? patta ban mage android eke nam supiriyata weda..I phone walata nam thama nee..
menna link eka..
http://www.google.com/intl/en/landing/nose/

