ලොකුම බොරුව ! (Today special)

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
reputation_neg.gif
ලොකුම බොරුව ! (Today... 04-01-2013 11:06 AM black label lut botalda labbo? tequila wage ekak gahapan.. anika metana bona eka promote karanna epa.... eekai -
mama methana black lokui kiuwe na mama kiuwe una de, anika mama bona ekak promote kareth naha, uba konda pana tiyena ekek nam oka methana dapanko, pnnaya
 
  • Like
Reactions: Dr. NAC

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
රනිල් වික්‍රමසිංහ උන්නැහේ විපක්ෂ නායක දූරයෙන් ඉල්ලා අස්වෙනවලු :lol:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol::lol:

    ඔන්න මේකයි සින් එක ඉයෙ මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා
    බල්ලා බුරන්නේ මොකද කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට

    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා :rofl: