ලොකුම මැශින් එක තියෙන්නෙ කාටද? |||||||||||||

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    kathawa machnla sampurna ahttha.mamath kalayak machin upgrade karana pissuwa tibba.denut yantham tibuna .but machnla me thread eka beluwata passe mata realy epa wuna machin upgrade karana eka..................me thread eka daapu ekkenata wedi wediyen lebenna oone.................:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    එක නම් සහතික ඇත්ත
    8.gif
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Well said!
    computers ගැන විතරක් නෙවෙයි ඕනෙම දෙයක් ගන්න කලියෙන් ඔහොම හිතන්න පුරුදු වෙන එක ගොඩක් වටිනවා. දෙතුන් දෙනෙක් ම තමන්ගෙ අත්දැකීම් දාලා තිබුනෙ.
    "නිකන් ලැබෙන රත්තරන් වලට වඩා උපයා ගන්නා රුපියල වටී!"

    2+ ~♥~
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    ලොකුම මැශින් එක තියෙන්නෙ මට , මේ බලපන් මගෙ ස්පෙක්ස් ගොඩාක් කම්පියුටර් තියන කොල්ලො කියනව ඇහිල තියන දෙයක් තමා මේක ..
    කම්පියුටර් පිස්සුව ඔලුවට ආවට පස්සෙ ඉතිං කොහොම හරි ගෙදර අයට කියලා කරලා කම්පියුටරයක් ගන්නවා,
    90% විතර වැඩිහිටියො දන්නෙ නෑ මේකෙ මොනාද තියෙන්න ඕනෙ එහෙම කියල, ඉතිං අපේ කස්ටිය මේක සෙට් කරගන්නව අරක ඕනෙ මේක ඕනෙ නැත්තං ස්පීඩ් මදි කියල කොහොම හරි අටෝ ගන්නව කම්පියුටරේ..
    දැං ඉස්කෝලෙ වැඩ වලට , ගෙනාපු කම්පුටරේ ලොකු vga , ram ehema දාල ගෙනල්ල ගෙදර තියං
    game ගහනව ,, ඔය අතරෙ ඉතිං කම්පියුටර් තියන කට්ටිය අතරෙ තරගයක් ව්ගේ අතිවෙනව ,, කාටද හොදම එක තියෙන්නෙ වගේ.
    හොදට සල්ලි තියන දෙමව්පියො ඉන්න උන්ට නං මේව හොදයි ඉතිං, සාමන්යෙ පව්ලක එකෙක් ට් මේ පිස්සුව හැදුනම සදාසොත්ති තමයි,,
    තිං දැං ඔය අතරෙ අලුත් අලුත් ගේම්ස් එනව අලුත් ටෙක්නොලොජි වලින් කම්පියුටර් පාට්ස්සුත් එනව , දැං ඉතිං මේ තරගෙට සෙට් වෙලා ඉන්න
    කට්ටිය තමං ගාව තියන ඒව විකුනලා හරි බැංකු ගිනුමක එකතු කරල තිබුන සල්ලි ටික හරි අරගෙන මොනාහරි කරල ,
    අම්මල තාත්තල රවට්ටල හරි එ කෑලි අරං තම තමංගෙ කම්පියුටර් අප්ඩේට් කරනව
    දන්නෙම නැතුව කාලෙත් යනව .. මේ කාලෙ ඇතුලත සමහරවිට ඔය කියන කම්පියුටරේට ලක්ස 2ක් 3ක් වියදං වෙලා ..
    ඔන්න ටික ටික කාලෙ ගිහින් ජොබ් එකක් කරන සෙට් වෙන කාලෙ ආවාම intervew එකකට යන්න ඇදුමක් ටයි 1ක් සපත්තු2ක් ගන්න , තමංගෙ අතේ තමන්ට වියදමට කීයක් වත් නැතිකොට
    අම්මගෙං තාත්තගෙං සල්ලි ඉල්ලගෙන පලවෙනි මාසෙ වැඩට යනකොට , පැය ගනං බස් වල රස්තියාදු වෙනකොට ,අනිත් උං බයිසිකල් වල එහෙම යනකොට තමං කරපු ගොං කම් මතක් වෙනව..

    ඉස්කෝලෙ යන උං o/l ,a/l , වයසෙ උං මේක ටිකක් ඔලුවට දාගනිල්ල ..
    දෙමව්පියන්ගෙ සල්ලි කන්නෙ නැතුව ,තම තමංගෙ ඉදිරිගමනට ඔය කාලෙ ඉදන්ම ඉතුරුවක් කරගනිල්ල ..

    හරියටම ගලපගන්න බැරි උනත් යම් අදහසක් එන්න ඇති කියල හිතනව.. :baffled:


    එළ කතාව සහෝ . ඒත් මම නම් දැන් අලුත් පාර්ට්ස් ගන්න එක ඇත ඇරලා ටික කාලයක් වෙනවා . මම ඒ වෙනුවට පාවිච්චි කරන්නේ cloud options . ඒවගේ install කරලා game එක ඉවර කරාම මකලා දානවා . උඹත් ඒක use කරපන් . ගාන වැඩියි වගේ පෙනෙයි මුලින් හැබැයි ගණන් හදලා බලපන් අන්තිමට ලාබයක් වෙලා තියෙන්නේ . පට්ට gpu තියෙන cloud machines තියෙනවා google එකෙයි amazon එකෙයි . azure නම් දන්නේ නෑ .
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඇත්ත තමා. මටත් තිබ්බ කලින් ඔය පිස්සුව. දැන්නම් කරපු ගොං වැඩ තේරෙනනවා. නමුත් පරක්කු වැඩී.