ලොකුම ලොකු හෙල්පියක් ඕනේ මචන්ලා..Help Help

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    මචන්ලා මෙන්න මේකයි ගැටළුව..මගේ ළඟ Desktop Computer දෙකකුයි Colour Printer එකකුයි තියනවා.:confused:.මට දැනගන්න ඕනි ඒ Computer දෙකම Network කරලා Computer දෙකෙන්ම අර කියපු Colour Printer එක පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන්නෙ කෝමද කියලා.:confused:.

    :D:D
     
    umbata one printer eka com ekakata install krla eka haraha anith com eka print krgnna vdhatada?
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නෙට්වර්ක් බම්ප්
    මොකද බං මේක කුකින් ටෝක්වල දාලා.. උඹට මෙව්වා උයන්න නෙමෙයි නේද ඔ්න..​

    හත්ඉලව්වයි.:eek:..කලබලේ නේ බන්.:baffled:.