bump yaalu![]()
mama hithanne machan ehema awulak wena ekak naa godak welawata.oka blanna one praweni widiyawata anuwa thamai.

ara blood test ekak thiyenawa neda, karala balanna...


මෙකයි මචන් බලපාන ලේ සම්බනද කමක් එන්නේ නැහැ මම හිතන විදහට. අම්මාගෙ පැත්තෙන් හින්දා මං හිත්නනේ..අම්මාගේ තාත්තාගේ මල්ලිගෙ දුවගෙ දුව...එකියන්නේ ඒ දුවට බලපන්නේ තාත්තාගේ ලේ
....දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරන්න...මම නම් ඔය ගැන වැඩිය දන්නෙ නැහැ.උඹට චානස් එකක් තියනවා බොහො දුරට මම හිතන්නේ.එවාගෙම ඩොකෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න මෙයාට.!
රුධිරය පරක්ෂා කරගත්තනම් හරි මචං.

මට මේකේ කොටන්න කම්මලියි බන්. මම කිව්ව දේ ගෑන කරාපිටිය රොහලෙන් උබට සම්පුර්න විස්තරේ දනගන්න පුලුවන්. (උබ ගාල්ලෙනෙ.)උබේ දෑනුමත් update කරගන්න පුලුවන් වෙවි.ජාන විකෘතිතාව පරීක්ෂන කරලා හොයන්න බෑ බං මං දන්න තරමින්.. ඒ හොයාගත්තත් ලැබෙන දරුවො අංගවිලකල නැද්ද කියලා නිෂ්චිතවම කියන්න බැරිවෙයි.. තැලිසීමියා රෝගය හැදෙන්න ඉඩකඩ තියෙනවා ලේ ඥාති විවාහ වලදි.. මුලදි අඳුනගත්තොත් ඒවට සමහර විට බෙහෙත් කරන්න පුළුවන් වෙයි..

මට මේකේ කොටන්න කම්මලියි බන්. මම කිව්ව දේ ගෑන කරාපිටිය රොහලෙන් උබට සම්පුර්න විස්තරේ දනගන්න පුලුවන්. (උබ ගාල්ලෙනෙ.)උබේ දෑනුමත් update කරගන්න පුලුවන් වෙවි.![]()
මං මේ කතා කලේ ලේ ඥාති විවාහ ගැන.. උඹ ඒ සම්බන්ධවද දන්නෙ නැහැ අහලා තියෙන්නෙ..


ලේ ඥාති තමයි මචන් තරමක් දුරට... ඒකයි ගෙවල් වලින් මේ අවුල...![]()
මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..


මාත් ඒක තමයි හිතන්නේ බන්... ලේ නෑකම් ගොඩක් දුරට එන්නේ තාත්තාගේ පැත්තෙන් නේද? ඉස්සර බන් උඩරට පැත්තෙ ගොඩක් දුරට නෑනා - මස්සිනා විවහ උනා නේද?? එවාත් අවුල් ද බන්?? (අපේ අම්මා , තාත්තාත් එහෙමනේ බන්)![]()

මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..



මාත් වැඩි ඥාති ආශ්‍රයක් නැත බං.උන්ට අපිව මතක් වේනනේ මොකක් හරි වැඩක් කරගන්න උනාහම.මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..

ෆොන් එකේ බැල්ක් ලිස්‍ට් කරලා තියන්නේ, ෆෙස් බුක් එකෙත් උන්ව මම බොලොක් කරලා තියන්නේ.
මල ගෙයක් උනහම ඉතින් මම යනවා
,මගුල් ගෙයක් උනහම බලෙන් අවිල්ලා බුලත් දිලා යනවා අවේ නැත්තම් පොලිසි යනවා වාගේ තමයි හැසිරෙන්නේ..

මාත් ඒක තමයි හිතන්නේ බන්... ලේ නෑකම් ගොඩක් දුරට එන්නේ තාත්තාගේ පැත්තෙන් නේද?

ඉස්සර බන් උඩරට පැත්තෙ ගොඩක් දුරට නෑනා - මස්සිනා විවහ උනා නේද??
එවාත් අවුල් ද බන්?? (අපේ අම්මා , තාත්තාත් එහෙමනේ බන්)![]()
අනන්තවත් වෙලා තියනවා.

ඥාති ආස්සරේ කරන්න තොට වෙලාවක් තියෙන්න එපෑ.. හැම තප්පරෙකම බොසාගෙ ලෝන්න යනව නෙ..

මාත් වැඩි ඥාති ආශ්‍රයක් නැත බං.උන්ට අපිව මතක් වේනනේ මොකක් හරි වැඩක් කරගන්න උනාහම.ෆොන් එකේ බැල්ක් ලිස්‍ට් කරලා තියන්නේ, ෆෙස් බුක් එකෙත් උන්ව මම බොලොක් කරලා තියන්නේ.
මල ගෙයක් උනහම ඉතින් මම යනවා
,මගුල් ගෙයක් උනහම බලෙන් අවිල්ලා බුලත් දිලා යනවා අවේ නැත්තම් පොලිසි යනවා වාගේ තමයි හැසිරෙන්නේ..
![]()




මට ඔය ඥාති සීන් තේරෙන්නෑ බං.. ඒක නිසයි මං ලේ ඥාති සීන් එකක් නම් කියලා කිව්වෙ..මං ඥාතියො ආශ්‍රය කරන්නෑ.. මට පේන්න බෑ..

නෑ බං.. මට ඉස්සර ඉඳන්ම පේන්න බැරි ජාතියක්..
සිරාවටම බං.. එකෙක් එකපාරක් ටීවී එකක් ගෙනත් දැම්මා හදලා දෙන්න කියලා.. අලුත්ම LCD TV එකක්.. අතින්වත් ඇල්ලුවෙ නෑ.. දැන් මාස ගාණක් වෙනවා.. ඌට මල පැනලා මට හොඳටම බැනලා අරන් ගිහින්.. මමත් උඹ වගේ තමයි.. උන් ඉස්සර මට ලොකු ලයින් දැම්මා.. දැන් මං උන්ට ලොකු ලයින් දානවා.. අවුරුදු ගාණකින් උන්ව දැක්කෙ නෑ.. ගෙදර ඉන්නවා නම් මං යනවා ආයෙම බයික් එක හරවගෙන කොහේ හරි..
මමත් උඹ කරන ටිකමයි කරන්නේ!
