ලොකුම සල්ලිකාරයෝ....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලොකුම සල්ලිකාරයෝ....!

    සල්ලිකාරයෝ කිව්වට මේ තියෙන්නේ වඩාත්ම ධනවත් රටවල්, හිතුවද ඇමරිකාව කියලා..
    ඇමරිකාව අහලකවත් නෑ, අඩුම ගානේ යුරෝපීය රටක්වත් නෙමෙයි,

    වඩාත්ම ධනවත්ම රට චීනය

    chinaprov.gif


    ඩොලර් බිලියන 2,454,300,000,000 ක වත්කම් තියෙනවා. බලන්නකෝ දළ දේශීය නිශ්පාදිතයේ වර්ධනය. ප්‍රස්ථාරේ උඩටම විතරයි ගිහිල්ලා තියෙන්නේ.

    Prc1952-2005gdp.gif





    දෙවනියා ජපානය වත්කම ඩොලර් බිලියන 1,019,000,000,000

    japan.gif



    තුන්වන රට රුසියාව. වත්කම ඩොලර් බිලියන 458,020,000,000

    russia%20map.gif




    ඉන්දියාව 6වන ස්ථානයේ ඉන්නවා ඩොලර් බිලියන 279,422,000,000 වත්කම් සහිතව.

    ඇමරිකාව 17වන තැන ඩොලර් බිලියන 124,176 සහිතව.

    ලංකාව 101 වන තැන ඉන්නවා ඩොලර් බිලියන 2600ක වත්කම් සහිතව.
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    Sirawata puduma hitenawa meka dakkama.Great post bro:)
    Puluwan nam source ekath add karanna.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Sirawata puduma hitenawa meka dakkama.Great post bro:)
    Puluwan nam source ekath add karanna.
    මම හදපු එකක් බන්, පින්තූර ටික ගූගල් කරලා ගත්තේ...
    lanka 101 hoda place ekak podi ratak hatiyata
    :):)
    China thamai balan yaddi waddo...;)
    Thnx for sharing...:D
    :cool:
    101 මදැයි අපේ කට්ටියගෙ වැඩ හැටියට.
    :baffled::rofl:
    aniwa china. been there and seen how they developed.
    :cool::cool:
    Nice post migara~!
    REP denna balu!!
    :)