ලොකු අතුල අරලිය ගහ මන්දිරයේ මියයයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලොකු අතුල අරලිය ගහ මන්දිරයේ මියයයි

මහින්ද රාජපක්ෂ එක්ක සාකච්චා කිරීමට පැමිනි ලොකු අතුල අරලිය ගහ මන්දිරය තුල ගිලන් වී පසුව රෝහලට ඇතුලත් කර මියගොස් ඇත
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සුගිය නොවැම්බර් 29 දා රාත්‍රී අරලියගහ මැදුරේදී මිය ගිය බවට පැවසෙන ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ මහතාගේ මරණය සැකසහිත බවට විවිධ පාර්ශව චෝදනා කරයි. ජනාධිපතිවරයා සමග පෞද්ගලික සාකච්ඡාවක සිටියදී හදිසියේම ලොකු අතුල නිමලසිරි මහතා මියගොස් ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 29 වන දින රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා හමුවන ලෙස අතුල ජයසිංහ මහතාට ජනාධිපති මන්දිරයෙන් ආරාධනාවක් ලැබී ඇති අතර, ඒ අනුව ඔහු රාත්‍රී 7.00 යව විට අරලියගහ මන්දිරයට ගොස් ඇත. නමුත් ජනාධිපතිවරයා වෙනත් සාකච්ඡාවක සිට ඇති බැවින් රාත්‍රී 9.00 වන තුරු ඔහු අරලියගහ මන්දිරයේ රැදී සිට ඇත.
පසුව රාත්‍රී 9.00ට එම ස්ථානයට ජනාධිපතිවරයා පැමිණ ඇති අතර, ජනාධිපතිවරයා ඔහුව කැදවාගෙන අරලියගහ මන්දියේ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාමරයට ගොස් ඇත. සුළු මොහොතකට පසුව කලබලයෙන් කාමරයෙන් එළියට පැමිණ ඇති ජනාධිපතිවරයා සිය සේවකයන්ට පවසා ඇත්තේ රෝහලට යාමට වාහනයක් සූදානම් කරන ලෙසයි
athulaandmahinda.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මම දන්න විදිහට අරලිය ගහ මන්දිරේ කැමරා දාහක් විතර හයි කරලා තියෙන්නේ.ඒකේ කිසි ප්‍රයිවෙසි එකක් නෑ. පඩයක් ගියත් රෙන්න ගියත් රෙකෝඩ් වෙනවලු.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මම දන්න විදිහට අරලිය ගහ මන්දිරේ කැමරා දාහක් විතර හයි කරලා තියෙන්නේ.ඒකේ කිසි ප්‍රයිවෙසි එකක් නෑ. පඩයක් ගියත් රෙන්න ගියත් රෙකෝඩ් වෙනවලු.

    මරා උක්කන හැටිත් රෙකෝඩ් වෙනවද බං? :rofl: