ලොකු අම්මගේ දුව ප්‍රෙග්නට් වෙලා 🤣

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලොකු අම්මයි.. ආර්පිකෝ එකේ වැඩ කරන කොල්ලයි තාම ත්‍රෙඩ් දැම්මේ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    adu kule parayanta kiriye account open karanna ida dunnahama wena dewal.

    @thaweesha biuwanam nida ganin adu kule paraya
    ------ Post added on Oct 24, 2022 at 4:29 AM
     
    • Like
    Reactions: bkizza

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    363
    247
    43
    අපේ ලොකු අම්මගේ දුව ප්‍රෙග්නට් වෙලාලු. මට නිවුස් එක ආවේ පුංචිගෙන් පෙරේදා. ගිය සතියේ සදුදා ආරංචියක් ආවා ලොකු අම්මගේ දුව කොල්ලෙක් එක්ක ගේ අස්සේ ඉද්දි මාට්ටු වෙලා කියලා. ඕකි කොහොමත් ලොකු සින් එකේ හිටියේ ඉගෙන ගන්න පුළුවන් කියලා. මාවයි අනිත් කසින්ලාවයි වැඩිය ගණන් ගත්තේ නැහැ ඕකි. මගේ දුවට හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා ඔලුව ඉදිමවාගෙන හිටියේ. ඒකි මේ සැරේ a/l කරන්න හිටියේ. සයන්ස් වලින් තමා කරේ. කැම්පස් ගිහිං ඩොක්ටර් කෙනෙක් වෙනවා කියා කියා පම්පෝරි ගැහුවා හැම ෆැමිලි ඉවෙන්ට් එකකදීම.

    පෙට්ටිය කඩලා තියන කොල්ලත් රස්තියාදු කාරයෙක්ලු. හරියට ඉගෙන ගෙනත් නැහැ ආර්පිකෝ එකේලු වැඩ. ඔකිගේ දෙළුම් ගැට වගේ ඒවා ටික ටික ජම්බෝල වගේ වෙද්දී මටත් තේරුනා මොකෙක් හරි වැඩ ගන්නවා ඇති කියලා. කොහොම හරි ඔන්න අද 10ට විතර ආවා ලොකු අම්මලා අපිට මගුල් කියන්න. අපි කිසි දෙයක් දන්නේ නැහැ වගේ රගපැව. මම කැපෙන්නත් එක්ක ඇහුවා ඇයි ලොකු අම්මේ දැන්මම බන්දලා දෙන්න හදන්නේ තාම a/l කරලත් නැහැනේ කියලා. ගෑනිට කට උත්තර නැහැ. කෙල්ලෙක්නේ ඉක්මනට බන්දලා දෙන්නලු ඉන්නේ. අපේ අම්මත් හොදට කැපෙන්න ඇහුවා ඉතිං කැම්පස් යවලා දොස්තර කෙනෙක් වෙන්න නේද හිටියේ මදැයි අපිත් බෙහෙත් ගන්න හිටියා දු ගෙන් කියලා. ගැනිගේ මුණ එක දෙක උනා. මෙච්චර දේවල් වෙලත් ගෑනිට තමා ලැජ්ජා නැහැ ඊට පස්සේ මගෙන් ඇහුවනේ පුතා යාලු වෙලා හිටපු ෆාර්මසියේ ගැනු ළමයගේ සම්බන්දේ මොකෝ කියලා නිකන් කින්ඩියට වගේ. මං කලින් සෙට් වෙලා හිටපු පාර්මසියේ කෙල්ල දුප්පත් නිසා පවුලේ අය කැමති උනේ නැහැ. අනික එයාගේ තාත්තා බිලා ගම වටේ චාටර් වෙලා හිටියේ. ඒක අපේ මුළු පවුලම දන්නවා. ලොකු අම්මත් නොදන්නවා වගේ හිටියට ගම වටේ ඕක නිවුස් හද හද පැතිරුවා.

    බදින කොල්ලා මොනවද කරන්නේ අහපුවම ආර්පිකෝ එකේ මැනේජර්ලු. මට කියන්න හිතුනා අනේ අපිට කොලේ වහන්න ඕනේ නැහැ ලොකු අම්මේ අපිට ඔක්කොම නිවුස් ආවා කියලා. ක්ලාස් යනවා කියලා ආර්පිකෝ එකේ කොල්ලෙක් එක්ක වටේ ගිහින් අන්තිමට ප්‍රෙග්නට් වෙලා හොට බිම ඇනිලා. වෙඩින් එක තියෙන්නේ ලබන මාසෙමලු. බන්දලා දෙන්නවම රට අරිනවලු. ඔව් ඉතින් මෙහෙ ඉදලා පවුලේ අයට මුණ දුන්න හැකියැ. තේ එකක් දීලා ඇරියා මනුස්ස කමට. අපි වෙන පිට කෙනෙක් ආවොත් කන්න හරි දෙනවා අපි නොකා. ඒ වුනාට මේ වගේ මිනිස්සුන්ට කන්න දෙන්නවත් හිතෙන්නේ නැහැ.ඔය අපේ ලොකු අම්මා අපේ ගෙදර ආවේ අවුරුදු 5කට වගේ පස්සේ. අනිත් සහෝදර සහෝදරියන්ට වඩා සල්ලි තියෙන නිසා ඔලුව උදුමවාගෙන හිටියේ. දැන් හොදයි හොද පාඩමක් ඉගෙන ගනී. හිතුනොත් මම වෙඩින් එකට යන්නෙත් නැහැ. ලොකු අම්මා දාපු ගෑස් වල හැටියට නෑදැයෝ 50ක් වත් හිටියොත් තමා පුදුමේ. මම නම් කියන්නේ මේ වගේ උද්දච්ච උන් අන්තිමේට හොට බිම වැටිලම තමා නවතින්නේ.
    😂😂
     

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    ඕකි කොහොමත් ලොකු සින් එකේ හිටියේ ඉගෙන ගන්න පුළුවන් කියලා. මාවයි අනිත් කසින්ලාවයි වැඩිය ගණන් ගත්තේ නැහැ ඕකි
    පෙට්ටිය කඩලා තියන කොල්ලත් රස්තියාදු කාරයෙක්ලු
    හරියට ඉගෙන ගෙනත් නැහැ
    ආර්පිකෝ එකේලු වැඩ
    මටත් තේරුනා මොකෙක් හරි වැඩ ගන්නවා ඇති කියලා
    මම කැපෙන්නත් එක්ක ඇහුවා
    මදැයි අපිත් බෙහෙත් ගන්න හිටියා දු ගෙන්

    hmmm....
    මං කලින් සෙට් වෙලා හිටපු පාර්මසියේ කෙල්ල දුප්පත් නිසා පවුලේ අය කැමති උනේ නැහැ
    and hmmmm
    අනිත් සහෝදර සහෝදරියන්ට වඩා සල්ලි තියෙන නිසා ඔලුව උදුමවාගෙන හිටියේ

    ලා ගම වටේ චාටර් වෙලා හිටියේ
    දෙන්නවම රට අරිනවලු. ඔව් ඉතින් මෙහෙ ඉදලා පවුලේ අයට මුණ දුන්න හැකියැ
    Srilankan shits ...
    උද්දච්ච උන් අන්තිමේට හොට බිම වැටිලම තමා නවතින්නේ
    agree 100 %

    I smell plenty of third-class shit in this story ( 2 )
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මගුල මටත් කියපන් මචං මමයි සිරි අයියා ගේ අම්මයි අනිවර්‍යයෙන්ම මඟුලට එනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගුල මටත් කියපන් මචං මමයි සිරි අයියා ගේ අම්මයි අනිවර්‍යයෙන්ම මඟුලට එනවා
    Uba mage amma dakalawath thiyenwda ponnayo 😂?
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    1666588052624.jpeg
     
    • Haha
    Reactions: chatura_CN

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    චීත්ත අඳින පිරිමියි CCTV ඇන්ටිලයි තමයි ලොකුම සමාජ පිලිල ...
     
    • Like
    Reactions: bkizza