oyata wayah kalyanaya thiyenawa. Wayasa aduwen penne , eka sampathak. Mune kurula walata pahatha dakkwena blog eke address wala thiyenawa---GOLD SKIN ---kiyala behethak. Kurula wala gavama one week whithara yanakota Kurula nathiwela yanawa. Aga mahath veemata ACTIVE MALT kiyala malt ekak thiyena blog eke thiyena address wala. Tea eka samaga mix karala bonna. Ihatha serama produce karanne-------- Green herbal products private limited, Address---- Guruwattha walawwa, Meetiyagoda . http://hair-success.blogspot.com/



යකාගෙ ප්‍රස්න තියෙන්නෙ මුන්ට, ලොල් තමා

මචන්ලා මම ලොකු අවුලක ඉන්නෙ මානසික ලෙඩෙක් වගෙ
ඉස්සර මගෙ මුනෙ කුරුලැ තිබුනා දැන හොදයි එත් එවායෙන් ආපු ලප කැලැල් වලවල් වගෙ එවා තියෙනවා එක නිසා මගෙ මුන කැතයි කියලා හිතෙනවා. මට කෙල්ලෙක් වත් කැමතිවෙන එකක් නැ කියලමයි හිතෙන්නෙ අනික මම කෙට්ටු කෙනෙක් එකත් මගෙ හිතට ගොඩක් බලපානවා මුනට බෙහෙත් කරාට හිරියන්නෙ නැලු වලවල් තියෙන නිසා යාලුවනෙ කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නැනෙ මට මගෙ හිතට වද දෙන ප්ස්නයක් මෙක හැමතිස්සෙම මම පෙනුමත් පොඩි එකෙක් වගෙ මගෙ උසිනුත් ගොඩ පොඩ් කෙනෙක් වගෙ මට අවුරුදු 21 දැන් උදෙ ඉදං හවස් වෙනකන් මෙ ප්‍රස්න තමයි මගෙ හිතෙ කැරකෙන්නෙ





hmm ow banහෑම ප්‍රශ්නෙම පටන් ගන්නෙ කෙල්ලෙක් හන්දා තමා.
උබ ඔවා ගෑන හිතනේ නෑතුව හොදට ඉගෙන ගනින්. ඊට පස්සේ උබට පට්ට කෑල්ලක් කර ගන්න ලෑබෙයි..
. tho al karala hena kadaya wage gedara ta wela neda inne ?

thota wage kade yana prashna utanathi eka gana santhosa weyan![]()
![]()

ඔවත් kකෙස් ද බන්ස් ප්‍රෙඩි සිල්වටත් ගැනු 12ක් ද කොහෙද හිටියෙ.![]()

owa monada ban kudu ghana ganja ghana tatto gahala rasthiydu karoyoth lassan kello innawa ban uba poddak try karpan uba gana -widhata hitanna natuwa +hitpan kello lassana balnna na ban adarya salli unta ona awa arndanwanm athi
No arms , no legs, BUT HE HAS A POWERFUL MIND. SO NO WORRIES.
Thx ban commet walataow monda ban maga yalowak innawa hena koti uga isshara datkut na ichara lassankuth na et kellak dakkoth khoma hari talk karla da gannawami u