ලොකු උදව්වක් ඉන්ටනෙට්
ලොකු උදව්වක් etisalat internet
මචං මම අර ගත්තා 20gb internet package එක මුල් සවස් 4 හොදට තිබ්බා ඒත් ලොකු ස්පිඩ් එකක් නෑ 550විතර එකත් අඩු වෙනවා 300mb file එකක් බාගන්න පැය 2 ක් විතර ගියා හැබයි ඊයේ උදේ ඉදන් connect කරලා තත්පර 18 වගේ යන කොට download speed එක 0 වෙනවා ආයි මලාට සයිට් එකත් ලෝඩ් වෙන්නෙ නෑ customer care කතා කළා apn වෙනස් කරන්න කිව්වා කළා ඒත් කිසිම සුගතියක් නෑ
phone එකටත් සිම් එක දාලා බැලුවා ඒත් ඒ වගේමයි 3g නැති වෙලා යනවා ආයෙත් එනවා මොන මගුලක්වත් එන්නෙ නෑ
මම ඉන්නෙ කෑස්බැවේ කොහමත් අපේ ගෙදරට අනිත් ඒවාටත් සිග්නල් අඩුයි ගේ ඇතුලේ පහල මහලේ මම ඉහල මහලේ සිට තමයි නෙට් යන්නෙ ඩොන්ගල් එක ZTE 7.2 HSDPA ඒත් ඇයි එක පාටම මෙහම වෙන්නෙ ? ලොකු උදව්වක් මොකක් හරි විසදුමක් හොයලා දියන්කෝ යකුනේ!!!!!
දන්නෙ නැත්තම් දන්නවනෙ මොකක්ද කරන්න ඕනේ කියලා
බම්ප්

Last edited:

okun aduwen data denne