ලොකු උදව්වක් ඔනෙ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකු උදව්වක් ඔනෙ


    මේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ බෑජ් එක මට ලොකු හදිස්සි වෑඩකට ඒක කලර් වලින් හදාගන්න ඕනෙ.. අනේ ලොකු උදව්වක් ග්‍රෑෆික් දන්න කෙනෙක් උදව් කරන්න.. මෙරූන් පාට සහ කහ පාටින් තමා මේක කරන්න ඕනෙ ලොකු උදව්වක්..






    ST.%20Cotte.jpg