ලොකු උදව්වක් ඔනෙ මේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ බෑජ් එක මට ලොකු හදිස්සි වෑඩකට ඒක කලර් වලින් හදාගන්න ඕනෙ.. අනේ ලොකු උදව්වක් ග්රෑෆික් දන්න කෙනෙක් උදව් කරන්න.. මෙරූන් පාට සහ කහ පාටින් තමා මේක කරන්න ඕනෙ ලොකු උදව්වක්..