ලොකු උදව්වක් ඔන කොල්ලනේ

ddppeiris

Member
Sep 9, 2016
23
5
3
Montero Sports 2012 ජීප් එකකට Body එකක් ඕන

මචන්ලා උඹලා දන්න තැනක Montero Sports 2012 ජීප් එකකට Body එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද එහෙම තැනක් දන්න කවුරු හරි ඉන්නවද?

Oa74tTn.jpg
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    අර හයිවේ එකේ ඇක්සිඩන්ට් වෙච්ච එකට ද?
    බොඩි කට් ගෙන්නන්න නම් ලේසි වෙන්නෙ නෑ ඕක ජපානෙ විකුණන මොඩල් එකක් නෙමෙයිනෙ
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අර හයිවේ එකේ ඇක්සිඩන්ට් වෙච්ච එකට ද?
    බොඩි කට් ගෙන්නන්න නම් ලේසි වෙන්නෙ නෑ ඕක ජපානෙ විකුණන මොඩල් එකක් නෙමෙයිනෙ




    ow tikak amaru wei:yes::yes::yes: