Montero Sports 2012 ජීප් එකකට Body එකක් ඕන මචන්ලා උඹලා දන්න තැනක Montero Sports 2012 ජීප් එකකට Body එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද එහෙම තැනක් දන්න කවුරු හරි ඉන්නවද?