මගෙ ඉඩමක් තියෙනවා. ඔප්පුව නැති වෙලා. මේකට අළුතින් හරි නැත්තං තිබ්බ ඔප්පුවෙ කොපි එකක් හරි ගන්න පුළුවන්ද ? කොහොමද ? කර ගන්නේ කියල විස්තරයක් දෙන්න පුළුවන්ද ? මේකෙ ඉන්න කිරියන්ස්ලට ලොකු උදව්වක් ....... ඉඩම තියෙන්නෙ ගම්පහ දිස්ත්රික්කයෙ.