*~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

P.D.M.Asanka

Junior member
  • Apr 24, 2010
    73
    13
    8

    Labour Dept. යන්න කළින් Legal Aid Commision එකටත් කෝල් කරලා හරි ගිහිල්ලා හරි බලන්න. Contacts පහළ දක්වා ඇති. නීතිමය තත්ත්වය ගැන අවබෝධයක් ගන්න, පොටක් පාදාගන්න උදව්වක් වේවි. සෑම සිකුරාදාම ඩේලිනිවුස් සහ දෙසතියකට වරක් අඟහරුවාදා ලංකාදිප පුවත්පත්වල Legal Aid Commision එකේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුවක් තියෙනවා. එහි ඔවැනි ගැටළුත් වරින් වර සාකච්ඡා වෙනවා. හැකිනම් මාස 3ක විතර පරණ පත්තර හොයාගෙන බලන්න අදාළ නීතිය ගැන දැනගන්න. ටොරින්ටන් අසල තිබෙන ජාතික පුස්තකාලයෙදි සුළු ගාණක් ගෙවල පරණ පත්තර බලන්නත් ඒවයෙ පොටෝකොපි ගන්නත් පුළුවන්.

    මෙන්න නීති ආධාර කොමිසමේ Contacts.
    LEGAL AID COMMISSION OF SRI LANKA
    No 129, Hulftsdorp Street,
    Colombo - 12, Sri Lanka.
    Tel +94-11-5335329 / +94-11-5335281
    Telefax +94-11-2433618
    E-mail [email protected]
    Web www.legalaidcommission.com

    Thanks Bro! :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Miniha wena Job ekak karana gaman da meka karanne...? miniha gana company eka gana siyalu dewal sakshi athiwa photos tikak ganna....puluwan nam hamoma ekka katha karapu recodes ganna....aragena labour yanna...ubata loku wandiyak ganna puluwan BOI ekata gihin complaint karanna...satha pahakata baya wenna epa...thamanta una asadaraneta....lide watuna nam lin katenma goda waren....udawwak ona unoth kiyapan....cheers macho...!