ලොකු උදව්වක් ඕනි.. Customs, Clearing, Cargo, Tax, Pool Board

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    tnx මචං.. please මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද.... procedure eka...

    මොන application ද ? :-|


    oya macho mulin ma grama sevaka va hambavenna.. eya kiyai sports club ekak danavanam monada karanna one kiyala..
     
    tumblr_m6zwq8ez811razb3ho1_400.gif
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං tax නම් කොහෙන් ආවත් වදිනවා. ebay ආවත් තැපැල් කන්තෝරුවේ ඉන්න custom ඔෆිසර් tax ගහනවා.
    මචං බඩු වල tax ගහන ලිස්ට් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට වහනයක් නම් 150%ක් විතර custom tax . සමහර කාල වල අල වලට එහෙම 0% . ඒවගේ උඹේ ඔය බඩු වල tax percentage එක දැන ගත්තකි wolf clack කෙනෙක් ගෙන්. custom clearing වලට වෙනම company තියෙනවා උදව් කරන්න.