ලොකු උදව්වක් ඕනෙ ඉක්මනටම

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොකු උදව්වක් ඕනෙ ඉක්මනටම

    මචන්ල ගොසිප් ලංකා 2 ඒකෙ අපේ ෆෝටෝස් වගයක් දාල තියන්වවලු මට ඒක බලන්න බෑ ඩයලොග් එකෙන් බ්ලොක් කරල ඒක බලන්න විදිහක් සහ ඒ ටික අයින් කරන්න විදිහක් කියන්න

    කොහොම හරි මේ ටික අයින් කරන්න ඕනෙ නැත්නම් පවුල් හතර පහක්ම කැඩෙනව
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mokkda seen eka?

    නෑ බන් අපි ගිය පාර්ටි එකක ෆොටෝස් වගයක් ඒකෙ දාලලු අපේ සමහර උන් ගියෙ ගෙවල් වලට හොරෙන් උන්ට දැනටත් හෙන අවුල් ගෙවල් වලින් මට ඒක බලන්න බෑ දාල තොයන ෆොටෝස් මොනාද කියල
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    awalak na ban mobitel eken awlk nathuwa giyane mama nam.awlak na sexy kali tikak ekka kala waddo wage kollo tikak innawa .:rofl::rofl::rofl::rofl:

    apita koheda ithin bul ballo :(:(:(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    06oUY7i.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හප්පොච්චි යේ උඩින්ම තියනව අපේ උන් ඉන්න එකක් මේ ගොසිප් කාරයින්ට වෙන දාන්න දෙයක් තිබුනෙම නැත්ද අප්පා මේක අයින් කරන්න විදක් කියහල්ලකො
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තැන්කිව් කිව්ව ඔක්කොටම හෙල්ප් එකට දැන් මේව අයින් කලත් වැඩක් නෑ බන් දකින්න ඕනෙ ඔක්කොමල්ල දැකල වෙන්න ඕනෙ හැමදේම වෙලා ඉවරයි,,,,,
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හප්පොච්චි යේ උඩින්ම තියනව අපේ උන් ඉන්න එකක් මේ ගොසිප් කාරයින්ට වෙන දාන්න දෙයක් තිබුනෙම නැත්ද අප්පා මේක අයින් කරන්න විදක් කියහල්ලකො

    මෙන්න බලාගනින් අයියෙ ඔක්කොම ටික...:D

    http://goo.gl/X5ZJLC
     
    Last edited: