ලොකු උදව්වක් ඕනේ ඉක්මනට

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
ලොකු උදව්වක් ඕනේ ඉක්මනට

මම payoneer card එකක් ගෙන්න ගත්තා. මට දැන් මේක activate කරගන්න ඕනේ.
activate කරන්න යනකොට
pin number එකක් ඉල්ලනවා .
මොකක්ද pin එක මට pin number එකක් ආවේ නම් නෑ.
ප්ලීස් මචන්ලා ලොකු උදව්වක්. මේක කරන හැටි කියලා දෙන්න :sorry: