ලොකු උදව්වක් ඕනේ... නෙට්වර්ක්..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලොකු උදව්වක් ඕනේ... නෙට්වර්ක්..

    මචන්ලා මම මගේ ලැප් එකයි යාලුවෙක්ගෙ ලැපයි ක්‍රොස් කේබල් එකකින් කනෙක්ට් කරා, එහෙම කරලා අනිත් ලැපේ ශෙයා කරපු පාර්ටිෂන් වලට යන්න හදද්දී මෙහෙම මැසේජ් එකක් එනවා..:(:(:( මොකද ඒ...:nerd::nerd::nerd::nerd:??? දන්න කෙනෙක් ඉකමනට උදව්වක් කරන්න....

    Untitled.jpg

    Help Plz......
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    share kalata madi machan...Advanced sharing gihin permission hadanna...:)

    share karana folder eka hari partition eka hari uda right click kalama share with kiyala ekak thiyenawane...anna eken thamai advanced sharing walata yanne...eke ethi permission...allow karanna...wede hariyai ...:)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    share kalata madi machan...Advanced sharing gihin permission hadanna...:)

    share karana folder eka hari partition eka hari uda right click kalama share with kiyala ekak thiyenawane...anna eken thamai advanced sharing walata yanne...eke ethi permission...allow karanna...wede hariyai ...:)

    මචන් මෙහෙම නේද..??? එත් හරි ගියේ නෑනේ... :(

    Untitled.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන්, උඹ ඔය ලැපට පාස්වර්ඩ් එකක් දාලාද.....?? දාලා නැත්නම් පාස්වර්ඩ් එකක් පොඩ්ඩක් දාපන්..... ඊට පස්සේ, ට්‍රයි කරලා බලපන්......!! Team Viewer වගේ නැද්ද.....?? තිබ්බා නම් පොඩ්ඩක් බලන්න තිබ්බා...... :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=217930

    http://www.elakiri.com/forum/showthread.php?t=196196